Sayuru Theredi Song Lyrics - සයුරු තෙරේදී ගීතයේ පද පෙළ

Sayuru Theredi Song Lyrics - සයුරු තෙරේදී ගීතයේ පද පෙළ
Song Title : Sayuru Theredi (සයුරු තෙරේදී)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : පැට්‍රික් දෙණිපිටිය


සයුරු තෙරේදී අවන්හලේදී
දෙනෙතේ කතාවෙන් සිත් යාවුණේ
සිරවී රැඳී ඉන් කිමද ප්‍රියේ අප
තවම කතා නොකළේ

තඹුරු පිපී බමරු පිරී
සොඳුරු කතාවන් පවසා යතේ
නොනැඟේවිදෝ ඔබගේ ළයේ
එවැනි හැඟුම් රහසේ

සයුරු තෙරේදී අවන්හලේදී
දෙනෙතේ කතාවෙන් සිත් යාවුණේ
සිරවී රැඳී ඉන් කිමද ප්‍රියේ අප
තවම කතා නොකළේ

පියවී ලොවේ නොලද සුවේ
සොයමි රැයේ මම සිහින ලොවේ
නොනැඟේවිදෝ ඔබගේ ළයේ
එවැනි හැඟුම් රහසේ

සයුරු තෙරේදී අවන්හලේදී
දෙනෙතේ කතාවෙන් සිත් යාවුණේ
සිරවී රැඳී ඉන් කිමද ප්‍රියේ අප
තවම කතා නොකළේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sayuru Theredi Song Lyrics - සයුරු තෙරේදී ගීතයේ පද පෙළ Sayuru Theredi Song Lyrics - සයුරු තෙරේදී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 02, 2022 Rating: 5

0 comments:

Post a Comment