Paradila Pala Giye Naa Song Lyrics - පැරදීලා පලා ගියේ නෑ ගීතයේ පද පෙළ

Paradila Pala Giye Naa Song Lyrics - පැරදීලා පලා ගියේ නෑ ගීතයේ පද පෙළ
Song Title : Paradila Pala Giye Naa (පැරදීලා පලා ගියේ නෑ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


පැරදීලා පලා ගියේ නෑ
රැවටීලා හඬා වැටී නෑ
පිටු පාලා සොවේ හෙළා නෑ
මා කවදාවත් වෙනස් උනේ නෑ
මා කවදාවත් වෙනස් උනේ නෑ

පැරදීලා පලා ගියේ නෑ
රැවටීලා හඬා වැටී නෑ
පිටු පාලා සොවේ හෙළා නෑ
මා කවදාවත් වෙනස් උනේ නෑ

දුක සංකා හැර දිගැසේ
සැනසීලා ඉණු නොලසේ //
ළයෙහී රන් ගිරි සිරසේ
රැදෙමී මා විත් වලාකුළක් සේ

පැරදීලා පලා ගියේ නෑ
රැවටීලා හඬා වැටී නෑ
පිටු පාලා සොවේ හෙළා නෑ
මා කවදාවත් වෙනස් උනේ නෑ

රන් කාසී කොහෙන් ගෙනෙම්දෝ
රන් මාලා කෙසේ සොයම්දෝ //
හිස් දෑතින් කෙසේ එමීදෝ
මා එනතුරු ඔබ බලා හිඳීදෝ

පැරදීලා පලා ගියේ නෑ
රැවටීලා හඬා වැටී නෑ
පිටු පාලා සොවේ හෙළා නෑ
මා කවදාවත් වෙනස් උනේ නෑ
මා කවදාවත් වෙනස් උනේ නෑ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Paradila Pala Giye Naa Song Lyrics - පැරදීලා පලා ගියේ නෑ ගීතයේ පද පෙළ Paradila Pala Giye Naa Song Lyrics - පැරදීලා පලා ගියේ නෑ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 02, 2022 Rating: 5

0 comments:

Post a Comment