Sansare Api Thama Innawa Song Lyrics - සංසාරේ අපි තාම ඉන්නවා ගීතයේ පද පෙළ

Sansare Api Thama Innawa Song Lyrics - සංසාරේ අපි තාම ඉන්නවා ගීතයේ පද පෙළ
Song Title : Sansare Api Thama Innawa (සංසාරේ අපි තාම ඉන්නවා)
ගායනය : නිරංජලා සරෝජිනී
පද රචනය : රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


සංසාරේ අපි තාම ඉන්නවා
ජීවිතයේ දුන සිතින් දරාගෙන
නිවන් දකින්නට පාර කියනු මැන
ලොව්තුරු බුදු හාමුදුරුවනේ

සංසාරේ දුක විඳ ගන්නට බෑ
සෝ ළතැවුල් මැද කාලෙ ගෙවෙනවා
මේ ජීවිතයෙන් ජය ගත හැකි මඟ
කියන්න බුදු හාමුදුරුවනේ
කියන්න බුදු හාමුදුරුවනේ
සංසාරේ අපි තාම ඉන්නවා

කඳුළක් නොහෙළූ සුසුමක් නොහෙළූ
දවසක් නෑ ජීවිතයේ හමුවී
සිත සැනසෙන්නට බුදු බණ පදයක්
කියන්න බුදු හාමුදුරුවනේ
කියන්න බුදු හාමුදුරුවනේ

සංසාරේ අපි තාම ඉන්නවා
ජීවිතයේ දුන සිතින් දරාගෙන
නිවන් දකින්නට පාර කියනු මැන
ලොව්තුරු බුදු හාමුදුරුවනේ
සංසාරේ අපි තාම ඉන්නවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sansare Api Thama Innawa Song Lyrics - සංසාරේ අපි තාම ඉන්නවා ගීතයේ පද පෙළ Sansare Api Thama Innawa Song Lyrics - සංසාරේ අපි තාම ඉන්නවා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 27, 2022 Rating: 5

0 comments:

Post a Comment