Delawan Banda Song Lyrics - දෙලවන් බන්දා ගීතයේ පද පෙළ

Delawan Banda Song Lyrics - දෙලවන් බන්දා ගීතයේ පද පෙළ
Song Title : Delawan Banda(දෙලවන් බන්දා)
Singing : Randhir Witana x Apzi x Romaine Willi
Music & Composition : Ken Lappen 
Lyrics : Chamath Nalaka
Rap Lyrics : Apzi
Mixed & Mastered : Mahesh Kankanige
Music Video : Dulina Chandrasiri 
Choreography : Supun Abeysinghe
Dance Troupe : Island Stompers
Venue Partner : Online Kade
Powered by Red Bull 


Interlude
Sugar sugar make ‘em girls go wild
Sugar sugar make a grown man cry
Sugar sugar me sugar ya sugar you
Sugar sugar get ‘em high what it do, talk to me…

මායාවේ ලංවෙලා
හෝරාවෙන් මන මත්වෙලා
මා වෙන්නෑ මංමුලා
ඉවසාගෙන හිටියට කෝලං
මේලාවේ රෑ පුරා
ලස්සන විඳින්න හද පුරා
මා කැන්දා යනතුරා
සැරසී නුඹ එන මඟ ඉන්නම්

මා නම් දඟ වෙන්නෑ 
කිව්වම අහන්න කරදර නෑ
පැණිරස ඇරෙන්න රසයක් නෑ
විඳිනට, යන්ද හවසක…ඇයිද බර බර

ලා ලලේ ලා ලා ලා…දෙලවන් බන්දා
ලා ලලේ ලා ලා ලා…රසකැන් රන්දා
ලා ලලේ ලා ලා ලා…දෙලවන් බන්දා
ලා ලලේ ලා ලා ලා…රසකැන් රන්දා

Rap
ඇස් වලින් කලත් ඉගි බිගි
කොල්ලො මම දනි උබෙ ඔය රැවටිලි
කතා එපා මගෙ හිත හරි සියුමැලි 
හදහනෙ මගෙ සුදො නැහැ ගැලපිගි
මගෙ හිත ලග උබ සැනසිලා ඉන්න රහසේ 
කිසිදා නෑ පෙම් සුව පිරිලාසේ
වෙන් වෙන්නට බැරි වෙන මගෙ පහසේ
මල් පැණි බොන්නට බඹරෙකු සැරසේ
බලං ඉන්නෙ මාව කන්න වගේ
ඈතට වෙලා මමත් ඉන්නං දෙන්න වගේ 
හිතං ඉන්නවනං මේ අත ගන්න මගේ
පුරවලා දාන්න වෙයිනෙ දියමන්ති අතේ

ලා ලලේ ලා ලා ලා…දෙලවන් බන්දා
ලා ලලේ ලා ලා ලා…රසකැන් රන්දා
ලා ලලේ ලා ලා ලා…දෙලවන් බන්දා
ලා ලලේ ලා ලා ලා…රසකැන් රන්දා

Sugar sugar make ‘em girls go wild
Sugar sugar make a grown man cry
Sugar sugar me sugar ya sugar you
Sugar sugar get ‘em high what it do, talk to me…

Verse 
ආශා වේ ලං වෙලා
ආලෙන් බැඳෙන්න දිවිතුරා
මා ඉන්නෙ මඟබලා
ගන්නට නුඹෙ අත බන්දා
සිහිනෙන් මා නුඹෙ වෙලා
හදවත මිහිරෙන් මත් වෙලා
ඉවසුම් නෑ සිත පුරා
යන්නට මම එමි කැන්දා

නුඹ හද ඉවසුම් නෑ 
හදවත බිඳින්න අවසර නෑ
පැණිරස විඳින්න හවසක් නෑ
අතගෙන, යන්න දවසක...නෑනෙ කරදර

ලා ලලේ ලා ලා ලා…දෙලවන් බන්දා
ලා ලලේ ලා ලා ලා…රසකැන් රන්දා
ලා ලලේ ලා ලා ලා…දෙලවන් බන්දා
ලා ලලේ ලා ලා ලා…රසකැන් රන්දා

Sugar sugar make ‘em girls go wild
Sugar sugar make a grown man cry
Sugar sugar me sugar ya sugar you
Sugar sugar get ‘em high what it do, talk to me…

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Delawan Banda Song Lyrics - දෙලවන් බන්දා ගීතයේ පද පෙළ Delawan Banda Song Lyrics - දෙලවන් බන්දා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 27, 2022 Rating: 5

0 comments:

Post a Comment