Sakwala Rathwena Song Lyrics - සක්වල රත්වෙන ගීතයේ පද පෙළ

Sakwala Rathwena Song Lyrics - සක්වල රත්වෙන ගීතයේ පද පෙළ

Sakwala Rathwena Song Lyrics - සක්වල රත්වෙන ගීතයේ පද පෙළ
Song Title : Sakwala Rathwena (සක්වල රත්වෙන)
ගායනය : එම්.එස්. ප්‍රනාන්දු සහ මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : සිරිල් හෙට්ටිගේ
තනුව හා සංගීතය : ප්‍රේමසිරි කේමදාස
1971 තිරගතවූ "පූජිතයෝ" චිත්‍රපටියෙන්


සක්වල රත්වෙන පළිඟු තලාවක සාගර එළියෙන් දැවුණා
රූකඩ මහ ගස් දෙපල සැදීලා සෙවණැලි හැම තැන වැටුණා
සෙවණැලි හැම තැන වැටුණා

ලස්සණ කැටයම් තට්ටු ගෙවල් වල
තාප්ප වටකර ඇත්තේ
පිම්මෙන් පැනලා සුන්දර කෙල්ලන්
දුවමින් නටමින් ඉන්නේ

ඉස්සෙන පැද්දෙන නලියන උකුලැති
කාලෙට ගැලපෙන පාටින් හැඩවෙන
රට කෝලං ඇති ගෑණුන්ගේ හැටි
දන්නවාද උඹ

ඉවක් බවක් නැහැ ජීවිත කතරේ
..... ......... ............. පස්සෙන් යන්නේ
කෙල්ලන් පස්යෙන් ඇහැ නැති ඉස්සන්
වාගෙයි කොල්ලන් යන්නේ

චන්ද්‍රිකාවයි තිරික්කලයයි එකම කාලෙක පෙරළෙනවා
ලෝකේ තාමත් කැරකෙනවා දන්නවාද උඹ බන්දූ

අව්වයි වැස්සයි ගො‍නාට උරුමයි වෛර පණේ පිට එන්නේ
ගැටෙන ගැටෙන කුර පහරෙන් නැළවෙන ජීවිත කර ගහගෙන යන්නේ
ජීවිත කර ගහගෙන යන්නේ
ජීවිත කර ගහගෙන යන්නේ
ජීවිත කර ගහගෙන යන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sakwala Rathwena Song Lyrics - සක්වල රත්වෙන ගීතයේ පද පෙළ Sakwala Rathwena Song Lyrics - සක්වල රත්වෙන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 05, 2022 Rating: 5

0 comments:

Post a Comment