Punchi Gelata Pethi Gomara Song Lyrics - පුංචි ගෙලට පෙති ගෝමර ගීතයේ පද පෙළ

Punchi Gelata Pethi Gomara Song Lyrics - පුංචි ගෙලට පෙති ගෝමර ගීතයේ පද පෙළ
Song Title : Punchi Gelata Pethi Gomara (පුංචි ගෙලට පෙති ගෝමර)
ගායනය : පණඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : සරත් දසනායක


පුංචි ගෙලට පෙති ගෝමර
මල් පෙති සේ ඉසුණු නඟේ
තුන් ඉරි ගෙල සරහන්නට
රන් ඇට පොට මොටද නඟේ

පාන්දරින් වෙල් එළියේ
නුඹ එන විට නියර දිගේ
ලා ගොයමට කිරිවදින්න
රන් හිරු රැස් මොටද නඟේ
රන් හිරු රැස්
මොටද නඟේ

පුංචි ගෙලට පෙති ගෝමර
මල් පෙති සේ ඉසුණු නඟේ
තුන් ඉරි ගෙල සරහන්නට
රන් ඇට පොට මොටද නඟේ

අත්තන මල සේ
කදිමට
සුදු සේලේ ඇඳ රැලි කොට
නුඹ එනදා මගේ පැලට
සිරිකත මෙහි වඩිණු කුමට
නුඹ එනදා මගේ පැලට
සිරිකත මෙහි වඩිණු කුමට

නුඹ එනදා මගේ පැලට
සිරිකත මෙහි වඩිණු කුමට

පුංචි ගෙලට පෙති ගෝමර
මල් පෙති සේ ඉසුණු නඟේ
තුන් ඉරි ගෙල සරහන්නට
රන් ඇට පොට මොටද නඟේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Punchi Gelata Pethi Gomara Song Lyrics - පුංචි ගෙලට පෙති ගෝමර ගීතයේ පද පෙළ Punchi Gelata Pethi Gomara Song Lyrics - පුංචි ගෙලට පෙති ගෝමර ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 05, 2022 Rating: 5

0 comments:

Post a Comment