Paana Wage Pena Heene Song Lyrics - පාන වගේ පේන හීනේ ගීතයේ පද පෙළ

Paana Wage Pena Heene Song Lyrics - පාන වගේ පේන හීනේ ගීතයේ පද පෙළ
Song Title : Paana Wage Pena Heene (පාන වගේ පේන හීනේ)
Singing : Pradeep Rangana


පාන වගේ පේන හීනේ
පාට පබළු මාල බැන්දේ
මාල ගිරවි පාර පෙන්නේ
හීන මාවතේ
සරා සඳකි දෑස අස්සේ
කෝඩුකාර රෑන මැද්දේ
පියාසලා හීන වැස්සේ
අපේ ආදරේ
ඝන නිල් වලා අස්සේ හැංගිලා
කවිකාර තරුකා ඇස් මත් වෙලා
දේදුන්න සේ වලා තීරයේ
බොඳ වෙලා අපේ පෙම් කතා

මේ කුළු වසා ඔබ සිටී නම්
ජිවිතේ විඳිමු දුක සැප සම සිතකින්
ආදරේ සියෝ ළඟම වෙලේ නම්
ඔබ මගේ වෙලා

පාන වගේ පේන හීනේ
පාට පබළු මාල බැන්දේ
මාල ගිරවි පාර පෙන්නේ
හීන මාවතේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Paana Wage Pena Heene Song Lyrics - පාන වගේ පේන හීනේ ගීතයේ පද පෙළ Paana Wage Pena Heene Song Lyrics - පාන වගේ පේන හීනේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 27, 2022 Rating: 5

0 comments:

Post a Comment