Prema Dadayama Song Lyrics - ප්‍රේම දඩයම ගීතයේ පද පෙළ

Prema Dadayama Song Lyrics - ප්‍රේම දඩයම ගීතයේ පද පෙළ
Song Title : Prema Dadayama (ප්‍රේම දඩයම)
Singing : Pradeep Rangana
Lyrics : Sydney Chandrasekara
Music : Ashan Fernando
Teledrama : Prema Dadayama - Theme Song - සිරස TV


උඩු සුළඟේ බිම් පතුලේ කැළතෙන්නේ
උඩු සුළඟේ බිම් පතුලේ කැළඹෙන්නේ
සිත ගිනි ගත්ත සිතුවිල්ල පුපුරා
සිත ගිනි ගත්ත සිතුවිල්ල පුපුරා
සිත අන්ධයි නෙත් කුරිරුයි පිරි මායා බන්ධනේ
සන්සුන් නෑ ඔබ චන්චල සිතින්

පෙම් පූජාසනේ නෑ ඔබේ
ආදරේ මල් වැල් තබා
ඇයි පලිගන්නේ හිත වියරුවෙන්
මිරිඟුවක් සේ තැන තැනා
ප්‍රේම දඩයම සොයා
ප්‍රේම දඩයම සොයා
සිත අන්ධයි නෙත් කුරිරුයි පිරි මායා බන්ධනේ
සන්සුන් නෑ ඔබ චන්චල සිතින්

ආදර හිත් තෙතමනෙන්
ජිවිතේ අරුතක් සොයා
ළං වී ඉන්න මා ළඟ සදා
රෝස මල් යහනා තනා
රෝස මල් යහනා තනා
රෝස මල් යහනා තනා
සිත අන්ධයි නෙත් කුරිරුයි පිරි මායා බන්ධනේ
සන්සුන් නෑ ඔබ චන්චල සිතින්

උඩු සුළඟේ බිම් පතුලේ කැළතෙන්නේ
උඩු සුළඟේ බිම් පතුලේ කැළඹෙන්නේ
සිත ගිනි ගත්ත සිතුවිල්ල පුපුරා
සිත ගිනි ගත්ත සිතුවිල්ල පුපුරා
සිත අන්ධයි නෙත් කුරිරුයි පිරි මායා බන්ධනේ
සන්සුන් නෑ ඔබ චන්චල සිතින්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Prema Dadayama Song Lyrics - ප්‍රේම දඩයම ගීතයේ පද පෙළ Prema Dadayama Song Lyrics - ප්‍රේම දඩයම ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 27, 2022 Rating: 5

0 comments:

Post a Comment