Digvijaya Pathuranna Song Lyrics - දිග්විජය පතුරන්න ගීතයේ පද පෙළ

Digvijaya Pathuranna Song Lyrics - දිග්විජය පතුරන්න ගීතයේ පද පෙළ
Song Title : Digvijaya Pathuranna (දිග්විජය පතුරන්න)
Singing : Pradeep Rangana


දිග්විජය පතුරන්නටා නොතබම් මෙමා දේශය මා
දිග්විජය පතුරන්නටා නොතබම් මෙමා දේශය මා
රණ බලය අත ඇතිතුරා අසිපතෙහි මුව අත බලා
රණ බලය අත ඇතිතුරා අසිපතෙහි මුව අත බලා
ඉදිරියටා අභිමාන දේශයේ අනුහසින්
අභිමාන දේශයේ උරුමකාරයා වන්නේ මා

නොදැන මා තරු යුධට මුල පුරන ඔහු හා
අකුණු සංග්‍රාම බලය විහිදාවි මා
සාගරේ රළ කඳන් රුධිරයෙන් නහවමි
රණ බලය මාගේ අහස් ගැඹරේ ගිගුම් නංවන්නෙම්
අධිරාජ බෝරැස් භරත දේශ දිග්විජය ගන්නවන්නෙමි

දිග්විජය පතුරන්නටා නොතබම් මෙමා දේශය මා
දිග්විජය පතුරන්නටා නොතබම් මෙමා දේශය මා
රණ බලය අත ඇතිතුරා අසිපතෙහි මුව අත බලා
රණ බලය අත ඇතිතුරා අසිපතෙහි මුව අත බලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Digvijaya Pathuranna Song Lyrics - දිග්විජය පතුරන්න ගීතයේ පද පෙළ Digvijaya Pathuranna Song Lyrics - දිග්විජය පතුරන්න ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 27, 2022 Rating: 5

0 comments:

Post a Comment