Dura Atha Song Lyrics - දුර ඈත ගීතයේ පද පෙළ

Dura Atha Song Lyrics - දුර ඈත ගීතයේ පද පෙළ
Song Title : Dura Atha (දුර ඈත)
Vocals : Sahan Chamikara
Lyrics : Milinda Madhawa Perera
Melody : Tharindu Damsara
Music : Tharindu Damsara
Drums : Gihan Kavinda
Guitars : Kavin Harshana
Violin : Tharindu Damsara
Bass Guitars : Nadisha Liyanaarachchi
Singing Shots captured : Tharindu Dilshan
Voicing recorded : Kalpa Gunasekara
Pre shoot video : Diwanka Sanwarsha
Editor & Colorist : Asela Saranga
Artworks : Asela Saranga


සිහින දොරින් පා වෙලා
මදෙස සදෙස බල බලා
රෑන් කිවිති විහිදලා
තුසිත සිදව්වේ
දුර ඈත දනව්වේ
මගේ කිඳුරු කුමරියේ

මියැසිය නෙක වර්ණවත්ය මද අඳුරේ
තරුකැට එක එක මිහිමත වැටුනාවේ
සිසි පැහැයෙන් මතක කිරිසිඳුගෙන් ලැබුන
සුයාමයට රිවි කිරණය රැලි අතරේ

භවයක ලස්සන දැක අප නිවුනාවේ
හෝරාවක් ඉන්නට බෑ දුර නුඹගේ
මධුරාදී මතක සිතුවිලි කිතිකවන
දෑතේ පැටලී සුසිනිඳු පිනි වාගේ

සිහින දොරින් පා වෙලා
මදෙස සදෙස බල බලා
රෑන් කිවිති විහිදලා
තුසිත සිදව්වේ
දුර ඈත දනව්වේ
මගේ කිඳුරු කුමරියේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dura Atha Song Lyrics - දුර ඈත ගීතයේ පද පෙළ Dura Atha Song Lyrics - දුර ඈත ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 27, 2022 Rating: 5

0 comments:

Post a Comment