Oba Ma Thurule Song Lyrics - ඔබ මා තුරුලේ ගීතයේ පද පෙළ

Oba Ma Thurule Song Lyrics - ඔබ මා තුරුලේ ගීතයේ පද පෙළ
Song Title : Oba Ma Thurule (ඔබ මා තුරුලේ)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : මහගම සේකර
තනුව : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


ඔබ මා තුරුලේ ගී ගයනා වේලේ
මේ වනරොද මට ස්වර්ග රාජ්‍යයයි //
සුරංගනාවියනේ
සුරංගනාවියනේ

සුරා විතයි ගී පොතයි අතින් ගෙන
තුරු වදුලේ නිල් සෙවණැල්ලේ //

ඔබ මා තුරුලේ ගී ගයනා වේලේ
මේ වනරොද මට ස්වර්ග රාජ්‍යයයි //
සුරංගනාවියනේ
සුරංගනාවියනේ

අද අප ජීවිත සුමිහිරි වේ නම්
මළ ඊයේ ගැන ඇයි ළතැවෙන්නේ
අද අප ජීවිත සුමිහිරි වේ නම්
නූපන් හෙට ගැන ඇයි වෙහෙසෙන්නේ
යළි කිව යුතු නෑ කාලය යනවා
දෙපා යටින් රිංගා
ගෙණෙනු මැනවි මට පමා නොවී දැන්
ඔබේ සුරාවිත පුරවාලා

ඔබ මා තුරුලේ ගී ගයනා වේලේ
මේ වනරොද මට ස්වර්ග රාජ්‍යයයි //
සුරංගනාවියනේ
සුරංගනාවියනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Ma Thurule Song Lyrics - ඔබ මා තුරුලේ ගීතයේ පද පෙළ Oba Ma Thurule Song Lyrics - ඔබ මා තුරුලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 04, 2022 Rating: 5

0 comments:

Post a Comment