Oba Adi Yayi Atha Ahase Song Lyrics - ඔබ ඇදී යයි ඇත අහසේ ගීතයේ පද පෙළ

Oba Adi Yayi Atha Ahase Song Lyrics - ඔබ ඇදී යයි ඇත අහසේ ගීතයේ පද පෙළ
Song Title : Oba Adi Yayi Atha Ahase (ඔබ ඇදී යයි ඇත අහසේ)
ගායනය : නිරංජලා සරෝජිනී
පද රචනය : ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක


ඔබ ඇදී යයි ඇත අහසේ
සරුංගලයක් සේ
බිම බලාගමි නිසොල්මන් වී
පුරුදු ලෙස දුකසේ //

යලිත් ළංවනු බැරි දුරක් වී
දුරස් වු දා නැතිද දැණුනේ
පවන් රැල්ලෙන් ලෙලෙන පහනම
පවන් රැල්ලෙන් නොවෙද නිවුණේ

ඔබ ඇදී යයි ඇත අහසේ
සරුංගලයක් සේ
බිම බලාගමි නිසොල්මන් වී
පුරුදු ලෙස දුකසේ

සිතින් අමතක කරණු යෙහෙකිද
විලේ ලෑ ලුණු අහුර විලසේ
දුකින් උතුරන වතුර සැලියම
සිහිල් වී ලිප නිවුණු දවසේ

ඔබ ඇදී යයි ඇත අහසේ
සරුංගලයක් සේ
බිම බලාගමි නිසොල්මන් වී
පුරුදු ලෙස දුකසේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Oba Adi Yayi Atha Ahase Song Lyrics - ඔබ ඇදී යයි ඇත අහසේ ගීතයේ පද පෙළ Oba Adi Yayi Atha Ahase Song Lyrics - ඔබ ඇදී යයි ඇත අහසේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 28, 2022 Rating: 5

0 comments:

Post a Comment