Nopenena Se Song Lyrics - නොපෙනෙන සේ ගීතයේ පද පෙළ

Nopenena Se Song Lyrics - නොපෙනෙන සේ ගීතයේ පද පෙළ
Song Title : Nopenena Se (නොපෙනෙන සේ)
Vocals : Sashika Nisansala
Cast : Shalani Tharaka | Sachin Liyanage| Sachinthani Kaushalya 
Director : Danushka Rathnayaka
Script : Shan Jayarathna 
Director Of Photography – Chanaka Sanjeewa


නොපෙනෙන සේ රැඳී
එක මොහොතක් හරි
ඔබ දැකගන්න ලැබුණොත් යළි
නෙතු කඳුලින් පෙඟී
ඇති හිස්තැන් මැකී
ජීවත්වෙන්න මට ඒ ඇතී
අන්සතු ඔබ තරම්
ලෙන්ගතු හදවතක්
අමතක වෙන්නෙ නෑ කිසිම දා

මට ඔබ නැති හෙටක්
නොගෙවෙන කල්පයක්
එය මට වැඩිය ඔබ දන්නවා

වාව ගන්නා වාරු හොයනා
ගිලන් හදවතකට
ආස කරනා ප්‍රේමෙ පෙරදා
දුන්නෙ යලි ගන්නද

අන්සතු ඔබ තරම්
ලෙන්ගතු හදවතක්
අමතක වෙන්නෙ නෑ කිසිම දා

මට ඔබ නැති හෙටක්
නොගෙවෙන කල්පයක්
එය මට වැඩිය ඔබ දන්නවා

දෛවෙ ලියලා තිබෙන හින්දා
ඔබව වෙන කෙනෙකුට
නිහඬ වීලා නැවත හැරිලා
යන්නෙ මං කොහොමද

අන්සතු ඔබ තරම්
ලෙන්ගතු හදවතක්
අමතක වෙන්නෙ නෑ කිසිම දා

මට ඔබ නැති හෙටක්
නොගෙවෙන කල්පයක්
එය මට වැඩිය ඔබ දන්නවා


Music : Milinda Sandaruwan 
Lyrics : Sajith V Chathuranga
Guitar : Lakshitha Jagath, Hemal Nawarathna
Flute : Ayesh Jayathilaka
Piano : Sihina Malaka
Assistant Director : Lahiru Yapahuwa 
Production Manager : Shan Jayarathna
Colorist : Wajira Perera
Editor : Gishan Prabhath
Makeup Artist : Tharaka Adhikari 
Art Director & Costume Designer : Nalaka Siriwardana 
Still Photography : Inuka Fernando, Pasindu Chathuranga, Dumila Kalpa
Assistant Cameraman : Botheju Nawalapitiya
2nd Assistant Directors : Lakmal Udurawana, Chamil
Art Assistant : Bandara Ayagama
Assistant Editors : Sachin Dilshan, Prasanna Dissanayake
Editing Studio : Veenavee Studio 
Equipment : Lageena Media
Technical Crew : 
• Akalanka Herath
• Tharindu Sandaruwan 
• Dimuthu Suranga
• Susantha Imbulana
Production Assistant : Danushka Sampath
සියවසක් වැනි 23ක් Sirasa TV
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nopenena Se Song Lyrics - නොපෙනෙන සේ ගීතයේ පද පෙළ Nopenena Se Song Lyrics - නොපෙනෙන සේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 28, 2022 Rating: 5

0 comments:

Post a Comment