Sihina Paye Song Lyrics - සිහින පායේ ගීතයේ පද පෙළ

Sihina Paye Song Lyrics - සිහින පායේ ගීතයේ පද පෙළ
Song Title : Sihina Paye (සිහින පායේ)
Singing : Pradeep Rangana


සිහින පායේ මනමාලි මගේ
එන්න ආයේ මේ රාත්‍රි යාමේ
ස්වප්න කිඳුරංගනා
දිනිඳු පායා නැගෙනා තුරා
මා දෑසේ සැතපී ඔය ඉන්නවා ව්‍යාංගනා

හිමකු අරනේ සීත යාමේ ලංවෙලා දෙන්නා
ඈත අහසේ තාරුකා මල් ගනිමු අපි දෙන්නා
ඔබ මගේ විජිතයේ මෙහෙසිදෝ මතුදා

සිහින පායේ මනමාලි මගේ
එන්න ආයේ මේ රාත්‍රි යාමේ
ස්වප්න කිඳුරංගනා
දිනිඳු පායා නැගෙනා තුරා
මා දෑසේ සැතපී ඔය ඉන්නවා ව්‍යාංගනා

ඔබේ දෙනෙතේ කඳුළු පොකුණේ සැඟවිලා හිඳිමී
ඔබේ දෙනෙතේ ඊට පස්සේ මගේ ලොව දකිමී
සඳවතී ඔබ මගේ ජීවිතේ පමණි

සිහින පායේ මනමාලි මගේ
එන්න ආයේ මේ රාත්‍රි යාමේ
ස්වප්න කිඳුරංගනා
දිනිඳු පායා නැගෙනා තුරා
මා දෑසේ සැතපී ඔය ඉන්නවා ව්‍යාංගනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sihina Paye Song Lyrics - සිහින පායේ ගීතයේ පද පෙළ Sihina Paye Song Lyrics - සිහින පායේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 28, 2022 Rating: 5

0 comments:

Post a Comment