Nelaganna Bari Hindayi Song Lyrics - නෙලාගන්න බැරි හින්දයි ගීතයේ පද පෙළ

Nelaganna Bari Hindayi Song Lyrics - නෙලාගන්න බැරි හින්දයි ගීතයේ පද පෙළ
Song Title : Nelaganna Bari Hindayi (නෙලාගන්න බැරි හින්දයි)
ගායනය : නන්දා මාලිනී
සංගීතය : ආනන්ද පෙරේරා
ගී පද : සුනිල් ආරියරත්න


නෙලාගන්න බැරි හින්දයි
ඔබ ඔය තරමට ලස්සන
නෙලා ගෙනා කිසිම මලක්
නෑ ඔය තරමට ලස්සන //

හීන මවාගෙන දහසක්
තනියෙන් රස විඳපු
බිතු සිතුවම් වූ මෙන් හද
තෙළිකඩ මත ඇඳපු
ලොවට හොරා පැස පුරවා
ගෙනවිත් හැඩ බලපු
ලස්සන නැති හැටි මල්වල
ඉස්සර මං නෙලපු

නෙලාගන්න බැරි හින්දයි //

මුහුණ දෙමින් සර පහරට
අනංගයා විදපු
නොදැක හිටිය දවස්වලට
ඉකි බිඳ බිඳ හඬපු
කාත් කවුරුවත් නැති තැන
තුරුළු වෙලා දොඩපු
පැහැය සුවඳ කොහෙ ගිහින්ද
මල්වල මං නෙලපු

නෙලාගන්න බැරි හින්දයි //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nelaganna Bari Hindayi Song Lyrics - නෙලාගන්න බැරි හින්දයි ගීතයේ පද පෙළ Nelaganna Bari Hindayi Song Lyrics - නෙලාගන්න බැරි හින්දයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 26, 2022 Rating: 5

0 comments:

Post a Comment