Kap Suwahas Kal Song Lyrics - කප් සුවහස් කල් ගීතයේ පද පෙළ

Kap Suwahas Kal Song Lyrics - කප් සුවහස් කල් ගීතයේ පද පෙළ
Song Title : Kap Suwahas Kal (කප් සුවහස් කල්)
ගායනය : නන්දා මාලිනී
සංගීතය : ජයතිස්ස අලහකෝන්
ගී පද : රත්න හෙක්ටර් දිසානායක


කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන
අනන්ත බාධක දුක් පීඩා විඳ
භවෙන් භවය යන මං සළකුණු දැක
ඔබව සොයා ආවා
ඔබව සොයා ආවා //

සත් සමුදුරු තරණය කර ආවා
සත්කුළු පව් අතරින් දිව ආවා
සත් සමුදුරු තරණය කර ආවා
සත්කුළු පව් අතරින් දිව ආවා
තරු එළියෙන් පියවර මැන ආවා
ඔබව සොයා ආවා
ඔබව සොයා ආවා

කප් සුවහස් කල් පෙරුම් පුරාගෙන
අනන්ත බාධක දුක් පීඩා විඳ
භවෙන් භවය යන මං සළකුණු දැක
ඔබව සොයා ආවා
ඔබව සොයා ආවා

නොනිමෙන ගමනක ආශා පොදි බැඳ
මිරිඟුව පසුපස දිව යන ඉකි බිඳ
නොනිමෙන ගමනක ආශා පොදි බැඳ
මිරිඟුව පසුපස දිව යන ඉකි බිඳ
දිවි වෙණ වැයුමට ඔබ පසෙකින් හිඳ
ඔබව සොයා ආවා
ඔබව සොයා ආවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kap Suwahas Kal Song Lyrics - කප් සුවහස් කල් ගීතයේ පද පෙළ Kap Suwahas Kal Song Lyrics - කප් සුවහස් කල් ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 26, 2022 Rating: 5

0 comments:

Post a Comment