Your Choice Way

Mage Sanda Oba Song Lyrics - මගේ සඳ ඔබ ගීතයේ පද පෙළ

Mage Sanda Oba Song Lyrics - මගේ සඳ ඔබ ගීතයේ පද පෙළ
Song Title : Mage Sanda Oba (මගේ සඳ ඔබ)
ගායනය : නන්දා මාලනී
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : සුනිල් ආරියරත්න


මගේ සඳ ඔබ - මගේ සඳ ඔබ
එදා සඳ නොව - මෙදා සඳ ඔබ
මගේ සඳ ඔබ මගේ

එදා මට ඔබ සරා සඳ විය
කවි ඇසින් දුටු සොඳුරු පියකරු
අඳුරු හද ගැබ එකලු කරමින්
උදාවිය ගිරි ශිඛර සිරසේ

මගේ සඳ ඔබ - මගේ සඳ ඔබ
එදා සඳ නොව - මෙදා සඳ ඔබ
මගේ සඳ ඔබ මගේ

මෙදා මට ඔබ සැබෑ සඳමය
විදු ඇසින් දුටු ලොවය විසකුරු
ප්‍රාණයෙන් තොර වියලි සඳසේ
ඔබද අදමා අසල ගැවසේ

මගේ සඳ ඔබ - මගේ සඳ ඔබ
එදා සඳ නොව - මෙදා සඳ ඔබ
මගේ සඳ ඔබ මගේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mage Sanda Oba Song Lyrics - මගේ සඳ ඔබ ගීතයේ පද පෙළ Mage Sanda Oba Song Lyrics - මගේ සඳ ඔබ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Wednesday, February 23, 2022 Rating: 5

0 comments:

Post a Comment