Kala Wawe Diya Gabare Song Lyrics - කලා වැවේ දිය ගැඹරේ ගීතයේ පද පෙළ

Kala Wawe Diya Gabare Song Lyrics - කලා වැවේ දිය ගැඹරේ ගීතයේ පද පෙළ
Song Title : Kala Wawe Diya Gabare (කලා වැවේ දිය ගැඹරේ)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : මහාචාර්ය තිලක් රත්නායක
තනුව : ඩී.ආර්. පීරිස්


කලා වැවේ දිය ගැඹරේ
සැලෙන සලා රැඟුම් බලයි
අව්කන බුදු පිළිම වහන්සේ
නිසල නෙතින් බැලුම් බලා
නිහඬ මුවින් බණක් කියයි
අව්කන බුදු පිළිම වහන්සේ

ප්‍රඥාවේ යුග නගුලෙන්
ලොවේ කෙතේ සී සෑවා //
ශ්‍රද්ධාවේ බිජු වටයෙන්
විමුක්තියේ ඵල නෙලුවා

කලා වැවේ දිය ගැඹරේ
සැලෙන සලා රැඟුම් බලයි
අව්කන බුදු පිළිම වහන්සේ

කසී බමුණ මේ ගොවිතැන
බුදුන් අතින් ඉටු කෙරුණා //
එදා දෙසූ අමා දහම
නිහඬ මුවින් පැවසෙනවා

දිවා එළියෙ දියඹ වෙතින්
නැගෙන කිරණ විහිද වඳී
අව්කන බුදු පිළිම වහන්සේ

කලා වැවේ දිය ගැඹරේ
සැලෙන සලා රැඟුම් බලයි
අව්කන බුදු පිළිම වහන්සේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kala Wawe Diya Gabare Song Lyrics - කලා වැවේ දිය ගැඹරේ ගීතයේ පද පෙළ Kala Wawe Diya Gabare Song Lyrics - කලා වැවේ දිය ගැඹරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 22, 2022 Rating: 5

0 comments:

Post a Comment