Kadulu Akuru Pela Song Lyrics - කඳුළු අකුරු පෙළ ගීතයේ පද පෙළ

Kadulu Akuru Pela Song Lyrics - කඳුළු අකුරු පෙළ ගීතයේ පද පෙළ
Song Title : Kadulu Akuru Pela (කඳුළු අකුරු පෙළ)
ගායනය : ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය : ධර්මසිරි ගමගේ
තනුව : ආචාර්ය වික්ටර් රත්නායක
වජිරා චිත්‍රපටියෙන්


කඳුළු අකුරු පෙළ සුසුම් මියැසි සර
පැරදුනු ගීතය අසා පුරුදු සුළඟේ
අනේ ඇයි දිව යන්නේ
පැරදුනු ගීතය අසා පුරුදු සුළඟේ //

තරණය නොකළැකි ඇගේ ඉසව්වේ
බැඳ ඇත ප්‍රාකාරේ
කඳුළින් ලීවෙමි සෝකී පෙම් ගී
විරහ වේදනාවේ

කඳුළු අකුරු පෙළ සුසුම් මියැසි සර
පැරදුනු ගීතය අසා පුරුදු සුළඟේ
අනේ ඇයි දිව යන්නේ
පැරදුනු ගීතය අසා පුරුදු සුළඟේ

ගව්වෙන් ගව්වට වෙන් වෙන්නටදෝ
අප මාළිග සැදුවේ
ගව්වක් ඈතින් ඔබ සිටියත් නැහැ
මතක සිහින මැකුනේ

කඳුළු අකුරු පෙළ සුසුම් මියැසි සර
පැරදුනු ගීතය අසා පුරුදු සුළඟේ
අනේ ඇයි දිව යන්නේ
පැරදුනු ගීතය අසා පුරුදු සුළඟේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kadulu Akuru Pela Song Lyrics - කඳුළු අකුරු පෙළ ගීතයේ පද පෙළ Kadulu Akuru Pela Song Lyrics - කඳුළු අකුරු පෙළ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 22, 2022 Rating: 5

0 comments:

Post a Comment