Hanthane Kadu Muduna Sisara Song Lyrics - හන්තානේ කඳු මුදුන සිසාරා ගීතයේ පද පෙළ

Hanthane Kadu Muduna Sisara Song Lyrics - හන්තානේ කඳු මුදුන සිසාරා ගීතයේ පද පෙළ
Song Title : Hanthane Kadu Muduna (හන්තානේ කඳු මුදුන සිසාරා)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව


හන්තානේ කඳු මුදුන සිසාරා
පවනක් වී එන්නම්
ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ
කුසුමක් වී ඉන්නම් //

තුන් මහළින් සැදී සරසවි පායේ
මල් කැටයම් සෙවනේ
සිරිපොද වැස්සේ නැගුනු සතුටු රළ
මිරිගු සයුර විනි අතීතයේ.//

හන්තානේ කඳු මුදුන සිසාරා
පවනක් වී එන්නම්
ඔබේ සුවඳ රැඳි  කුටිය සමීපේ
කුසුමක් වී ඉන්නම් //

පාළු නිසංසල කඳු වැටි අතරේ
මහවැලි ගං ඉවුරේ
අත් තටු සිඳගත් විහඟ විලාසෙන්
අපේ පැතුම් ඉකිබිදිනු ඇසේ //

හන්තානේ කඳු මුදුන සිසාරා
පවනක් වී එන්නම්
ඔබේ සුවඳ රැඳි  කුටිය සමීපේ
කුසුමක් වී ඉන්නම් //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hanthane Kadu Muduna Sisara Song Lyrics - හන්තානේ කඳු මුදුන සිසාරා ගීතයේ පද පෙළ Hanthane Kadu Muduna Sisara Song Lyrics - හන්තානේ කඳු මුදුන සිසාරා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 04, 2022 Rating: 5

0 comments:

Post a Comment