Hansa Wilaseta (Kusumsara) Song Lyrics - හංස විලාසෙට (කුසුම්සරා) ගීතයේ පද පෙළ

Hansa Wilaseta (Kusumsara) Song Lyrics - හංස විලාසෙට (කුසුම්සරා) ගීතයේ පද පෙළ
Song Title : Hansa Wilaseta (Kusumsara) හංස විලාසෙට (කුසුම්සරා)
ගායනය : දමිත් අසංක


කුසුම් සරා බැල්ම හෙලයි නාඹරතාලෙට
යෞවනයෝ මාන බලයි
මල් හී සරයට
කුසුම් සරා බැල්ම හෙලයි නාඹරතාලෙට
යෞවනයෝ මාන බලයි
මල් හී සරයට
ගැටිස්සියෝ ඇස ගැටෙනා
හැමවිට රූබර
මටත් වැදිල වගේ දැනෙයි
මලවිගෙ හී සර
මටත් වැදිල වගේ දැනෙයි
මලවිගෙ හී සර

හංස විලාසෙට ඇවිදින
ගමනෙ අපූරුව
බැලුව නොවෙයි මට හොරැහින්
බැලුන ඉබේටම
වසන්තයේ මල බදු මේ
මානවිකා දැක
සුරංගනා ලොව හැබැහින්
පෙනුනාමෙනි මට
සුරංගනා ලොව හැබැහින්
පෙනුනාමෙනි මට

කුසුම් සරා බැල්ම හෙලයි නාඹරතාලෙට
යෞවනයෝ මාන බලයි
මල් හී සරයට
ගැටිස්සියෝ ඇස ගැටෙනා
හැමවිට රූබර
මටත් වැදිල වගේ දැනෙයි
මලවිගෙ හී සර
මටත් වැදිල වගේ දැනෙයි
මලවිගෙ හී සර

නිලංකාර කර ඇස් දෙක
ඉගි බිගි පෑවට
අහංකාරකම අවියක්
යුවතියො සංතක
එහෙම කියන හිත විටකදි කැපවනුරාවට
හද ගැඹුරේ කලතයි
යෞවනයෙ හැගුම් විල
හද ගැඹුරේ කලතයි
යෞවනයෙ හැගුම් විල

කුසුම් සරා බැල්ම හෙලයි නාඹරතාලෙට
යෞවනයෝ මාන බලයි
මල් හී සරයට
කුසුම් සරා බැල්ම හෙලයි නාඹරතාලෙට
යෞවනයෝ මාන බලයි
මල් හී සරයට
ගැටිස්සියෝ ඇස ගැටෙනා
හැමවිට රූබර
මටත් වැදිල වගේ දැනෙයි
මලවිගෙ හී සර
මටත් වැදිල වගේ දැනෙයි
මලවිගෙ හී සර

කුසුම් සරා බැල්ම හෙලයි නාඹරතාලෙට
යෞවනයෝ මාන බලයි
මල් හී සරයට
ගැටිස්සියෝ ඇස ගැටෙනා
හැමවිට රූබර
මටත් වැදිල වගේ දැනෙයි
මලවිගෙ හී සර
මටත් වැදිල වගේ දැනෙයි
මලවිගෙ හී සර

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hansa Wilaseta (Kusumsara) Song Lyrics - හංස විලාසෙට (කුසුම්සරා) ගීතයේ පද පෙළ Hansa Wilaseta (Kusumsara) Song Lyrics - හංස විලාසෙට (කුසුම්සරා) ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 06, 2022 Rating: 5

0 comments:

Post a Comment