Nube Mathake Song Lyrics - නුඹේ මතකේ ගීතයේ පද පෙළ

Nube Mathake Song Lyrics - නුඹේ මතකේ ගීතයේ පද පෙළ
Song Title : Nube Mathake (නුඹේ මතකේ)
Performed by Kelwiz 
Written by Kavindu Mathangaweera 
Produced by Treamx / Dilu Beats
Co-Produced by Azim Ousman 
Mix and Mastered by Azim Ousman 
Recorded By Adeesha Beats ( Zee Major Studio )
Director and film by Wize Crew
Released by Serandip Records


මම නුඹේ මතකේ තාමත් සැරිසරන්නේ
නුබත් එක්ක ගත කරපු ගෙවපු හැම කාලයක් මගේ හිත පාරන්නේ
තනිකමින් වෙලෙන්නේ දැන් ජීවිතේ නෑ හිනැහෙන්නේ
කියන්නේ මං කෙසේ හිත තුළ තාමත් නුබේ රුවමයි මැවෙන්නේ

ඔබ කිව්ව කතා මට තුරුල් වෙලා කෙල්ලේ මගේ හිත පුරා අන්දා රටා
රාත්‍රී කාලේ මම දැන් හිනාවෙලා බලාපොරොත්තු මාව දැන් ජීවත් කරා
මම සින්නක්කර ගත හිත කෙල්ලේ අද වෙනකෙක් ළගට මුවා වෙලා
නුබ කරපු හැමදේ බලන් හිටියේ දැන් ඇත්ත තාමත් ඇති ගොළු වෙලා

බලු වෙලානේ ආදරේ කියන මුවාවෙන් හොයන්නෙම දැන් කාමේ
තේරුනා වෙනස නුබගේ මට දැන් ගත වුන දින ගානෙන්
ඇයි ආවේ මගින් යන්න බලන්ද පෙරලන්නේ දුක වචනෙන්
කාගේ කාගෙත් කතාවක් ඉවර උනේ නෑ කවදාවත් සතුටෙන්

තැන තැන ඇවිදපු සනසපු සැනසුනු වාර මම අනන්තයි
සේරම Fake (පේක්) කිවව දේ ඇහුවේ නෑ නුබ කිව්වේ මං වැරදි නෑ සත්තයි
පතන් ආවත් ඔයා කිව්ව බොරු ඇති ආදරේ වචනේ දැන් තිත්තයි
තේරුම් ගන්න බැහැ මනුස්සයෙක් කොච්චර ආශ්‍රේ කරත් හිත් ගුප්තයි

මම නුඹේ මතකේ තාමත් සැරිසරන්නේ
නුබත් එක්ක ගත කරපු ගෙවපු හැම කාලයක් මගේ හිත පාරන්නේ

මම නුඹේ මතකේ තාමත් සැරිසරන්නේ
නුබත් එක්ක ගත කරපු ගෙවපු හැම කාලයක් මගේ හිත පාරන්නේ
තනිකමින් වෙලෙන්නේ දැන් ජීවිතේ නෑ හිනැහෙන්නේ
කියන්නේ මං කෙසේ හිත තුළ තාමත් නුබේ රුවමයි මැවෙන්නේ

මතක අමතකයි මට නුබ ලග ඉද්දි කිව්වා මම නිසදැස්
දැන් ගෙවිලා ගොඩක් කල් අපිට අමතකයිලු අපේම දෑස්
ප්‍රශ්න එක පිට එක ආවා කවදාවත් ඉවර වුනෙම නෑ
තරහා ගිය විටදි ඔරවලා බලන්නේ හොරෙන් මදෙස ඈ

තිබ්බට තිත් තාමත් එකට හිත් ගතින් ඈත් වුනාට කරන්න බෑ දුරස්
පෙරලු පිටු එක තැන හිටලා මතක වල දුවනවා මනස්
මොකද Babe (බේබ්) නුහුරු වුනේ කවදාවත් අපිටම නොදැනුවත්
කමට පැටලුනු ප්‍රශ්න වලට තාමත් මං ඉවරයක් දැක්කේ නෑ

වෙන්නේ නෑ මෙහෙම දේවල් Babe (බේබ්) වෙන්න දෙන්න බෑ
අපි ගෙවපු මතක අතීතේ අපිට ආයේ ගන්න බෑ
ගන්න බෑ තිතකින් නැවතුනු පිටු ආයේ පෙරලන්න බෑ
පෙරලන්නෑ තනි හිතකින් මං ජීවතේ දුක් විදින්නේ නෑ

වැනසි මනසින් නිතරම සිතයි නුබ ගැන
විසදුමක් තිබ්බේ නෑ කවදාවත් වලට පැන
හිතුවෙම නුබ ගැන හිතුවේ නැ මං ගැන
එක පිට එක වැරදි විතරයි දැක්කේ මම

හිත් වෙලා දෙකට මත් වෙලා මං මතට
හතර අතම කලු දුමාරයක් වට කර
නෑ සැනසීමක් හිත් වෙලා මලානික
කලුවරයි අහස තිබිබේ නෑ මට පහස

දැක්කා දුක වින්දා මං තනි හිතකින් දින්නා මං
එක පාරක් වැටුනු වලේ දෙපාරක් වැටෙන්නැ මං
තනියම දුක පෙරලුවේ හිතේ හයියට මං
දැන් මට මම ඇති එපා වෙන කාගෙවත් හිත් මට නම්
උනාට Fail (පේල්) මං ඉගෙනගත්තා හැමදේකින්ම පාඩම්
හරියන්න කාටත් වරදින්න කාටත්
හැමදේම ඉවසන් මං ඉන්නේ වාවන්

මම නුඹේ මතකේ තාමත් සැරිසරන්නේ
නුබත් එක්ක ගත කරපු ගෙවපු හැම කාලයක් මගේ හිත පාරන්නේ
තනිකමින් වෙලෙන්නේ දැන් ජීවිතේ නෑ හිනැහෙන්නේ
කියන්නේ මං කෙසේ හිත තුළ තාමත් නුබේ රුවමයි මැවෙන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Nube Mathake Song Lyrics - නුඹේ මතකේ ගීතයේ පද පෙළ Nube Mathake Song Lyrics - නුඹේ මතකේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 06, 2022 Rating: 5

0 comments:

Post a Comment