Athithayen Gaga Gala Basi Song Lyrics - අතීතයෙන් ගඟ ගලා බසී ගීතයේ පද පෙළ

Athithayen Gaga Gala Basi Song Lyrics - අතීතයෙන් ගඟ ගලා බසී ගීතයේ පද පෙළ
Song Title : Athithayen Gaga Gala Basi (අතීතයෙන් ගඟ ගලා බසී)
ගායනය : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය : මහගම සේකර
තනුව : පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
“තුන් මං හන්දිය” සිනමා කෘතියෙන්


අතීතයෙන් ගඟ ගලා බසී

සිඳි බිඳී ගල්පර අතරේ

සිනා සිසී සුදු පෙන පොකුරේ

ගලා බසී
ගඟ ගලා බසී

පිපී බිඳෙන දිය බුබුලේ

වලා රොදක දුර ආකාසේ

සොබා සොඳුරු සිරි මෙලොවේ
ඔබේ ඇසිනි මා දුටුවේ //

ඔබේ ඇසිනි මා දුටුවේ 

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Athithayen Gaga Gala Basi Song Lyrics - අතීතයෙන් ගඟ ගලා බසී ගීතයේ පද පෙළ Athithayen Gaga Gala Basi Song Lyrics - අතීතයෙන් ගඟ ගලා බසී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 03, 2022 Rating: 5

0 comments:

Post a Comment