Adambarakari Song Lyrics - ආඩම්බරකාරී ගීතයේ පද පෙළ

Adambarakari Song Lyrics - ආඩම්බරකාරී ගීතයේ පද පෙළ
Song Title : Adambarakari (ආඩම්බරකාරී)
Vocals : Pradeep Rangana
Music : Ranga Dasanayake
Lyrics : Nandana Wickramage
Album : Manik Apsaravi


නෙතු ළඟ දඟ කරනා ආඩම්බරකාරී
ඉඟ සුඟ ගස්සන ආඩම්බරකම මට සීදේවී
කෙදිනක හෝ නුඹ මගේ ළඟ නවතී වී
සිත මගේ ඉල්ලා වී
මගේ සුදු ආඩම්බරකාරී
මගේ සුදු ආඩම්බරකාරී

නිල්මිණි දෑසේ කුළුදුල් පෙම දැකලා
සිත රහසේ බැඳුනා
ඔය වත කමලේ පුන් සඳ සේ
රුව ආඩම්බර පානා ගතියට
ආල හැඟුම් මැවුනා

නෙතු ළඟ දඟ කරනා ආඩම්බරකාරී
ඉඟ සුඟ ගස්සන ආඩම්බරකම මට සීදේවී
කෙදිනක හෝ නුඹ මගේ ළඟ නවතී වී
සිත මගේ ඉල්ලා වී
මගේ සුදු ආඩම්බරකාරී
මගේ සුදු ආඩම්බරකාරී

කාටත් නොකියන කවුරුත් නොදන්න
රහසක් මුමුණා වී
උණුසුම ඉල්ලා වී
මගේ සයනේ සැතපේ වී
ආඩම්බර ගති නොතිබුණා වගේ
ආදරේ ඉල්ලා වී
නෙතු ළඟ දඟ කරනා මගේ ආඩම්බරකාරී

නෙතු ළඟ දඟ කරනා ආඩම්බරකාරී
ඉඟ සුඟ ගස්සන ආඩම්බරකම මට සීදේවී
කෙදිනක හෝ නුඹ මගේ ළඟ නවතී වී
සිත මගේ ඉල්ලා වී
මගේ සුදු ආඩම්බරකාරී
මගේ සුදු ආඩම්බරකාරී
මගේ සුදු ආඩම්බරකාරී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Adambarakari Song Lyrics - ආඩම්බරකාරී ගීතයේ පද පෙළ Adambarakari Song Lyrics - ආඩම්බරකාරී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on February 26, 2022 Rating: 5

0 comments:

Post a Comment