Thana Thhinane Song Lyrics - තාන තිනානේ ගීතයේ පද පෙළ

Thana Thhinane Song Lyrics - තාන තිනානේ ගීතයේ පද පෙළ

Thana Thhinane Song Lyrics - තාන තිනානේ ගීතයේ පද පෙළ
Song Title : Thana Thhinane (තාන තිනානේ)
ගායනය : රූපා ඉන්දුමතී, ලක්ෂ්මන් රොද්‍රිගෝ ඇතුළු පිරිස
පද : ආනන්ද සරත් විමලවීර
සංගීතය : එම්. කේ. රොක්සාමි
1974 තිරගත වූ ජීවන ගංගා චිත්‍රපටයේ ගීයකි.


තාන තිනානේ තරිකිට ගහන රබානේ
රන මොණරු නටනවලු තර‍ඟෙට කිඳුරු විමානේ
රන මොණරු නටනවලු තර‍ඟෙට කිඳුරු විමානේ  //

තාන තිනානේ තරිකිට ගහන රබානේ
රන මොණරු නටනවලු තර‍ඟෙට කිඳුරු විමානේ
රන මොණරු නටනවලු තර‍ඟෙට කිඳුරු විමානේ

දොං දොං දොං දොං දොං හරමානිස් //
බලාගෙනයි දැලේ වැටෙයි කොළඹ සුවාරිස්

මනමාල කුරුල්ලා හොඳ නෑ බොරු අරුමෝසම්
කල වයස ගෙවෙනවා විගහට කසාද බැඳපන්
කල වයස ගෙවෙනවා විගහට කසාද බැඳපන් //

කාසි බාගෙ නෑ අතමිට - කන්න බොන්න නෑ (බොරූ.)
රස්සාවක් නෑ තිබුණත් යන්න හිතක් නෑ
ලා ලා ලාලාලා ලා
ලා ලා ලාලාලා ලා
ලා ලා ලාලා ලාලා ලා ලා ලා
කාසි බාගෙ නෑ අතමිට - කන්න බොන්න නෑ
රස්සාවක් නෑ තිබුණත් යන්න හිතක් නෑ
පරණ බේල් ඇඳුම ඇඳන් පෝලිමේ උදෙන්
කළුකුමාරයා බලා හිඳියි කවුදෝ එනකන්
කළුකුමාරයා බලා හිඳියි කවුදෝ එනකන්

මනමාල කිරිල්ලී කැදැල්ල තුළින් ඉගිල්ලී
මිනි ගවුම අඳිනවා නටන්න දහඅට පාලී
මිනි ගවුම අඳිනවා නටන්න දහඅට පාලී //

ලේසි පාසු නෑ යන්නට පාරක බැහැලා (පව්.)
කාන්දමක් වාගෙ ඇදෙයි මාරු බලාලා
ලා ලා ලාලාලා ලා
ලා ලා ලාලාලා ලා
ලා ලා ලාලා ලාලා ලා ලා ලා
ලේසි පාසු නෑ යන්නට පාරක බැහැලා
කාන්දමට වාගෙ ඇදෙයි මාරු බලාලා

අපේ පස්සෙ එන්නෙ ඇයිද යැංසි බබාලා
තනි කසාදෙකින් උසාවියට පාර සොයාලා //

මනමාල කුරුල්ලා හොඳ නෑ බොරු අරුමෝසම්
කල වයස ගෙවෙනවා විගහට කසාද බැඳපන්
කල වයස ගෙවෙනවා විගහට කසාද බැඳපන්

මනමාල කිරිල්ලී කැදැල්ල තුළින් ඉගිල්ලී
මිනි ගවුම අඳිනවා නටන්න දහඅට පාලී
මිනි ගවුම අඳිනවා නටන්න දහඅට පාලී

ලා ලා ලා...
ලා ලා ලා...

ලා ලා ලා...
ලා ලා ලා...

ලා ලා ලා... ලා ලා ලාලාලා...

ලා ලා ලා...
ලා ලා ලා...

ලා ලා ලා...
ලා ලා ලා...

ලා ලා ලා... ලා ලා ලාලාලා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thana Thhinane Song Lyrics - තාන තිනානේ ගීතයේ පද පෙළ Thana Thhinane Song Lyrics - තාන තිනානේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 02, 2022 Rating: 5

0 comments:

Post a Comment