Sath Kulu Paw Pelin Eha Eha Song Lyrics - සත්කුළුපව් පෙළින් එහා එහා ගීතයේ පද පෙළ

Sath Kulu Paw Pelin Eha Eha Song Lyrics - සත්කුළුපව් පෙළින් එහා එහා ගීතයේ පද පෙළ
Song Title : Sath Kulu Paw Pelin Eha Eha (සත්කුළුපව් පෙළින් එහා එහා)
ගායනය : නාලිනී රණසිංහ
පද : සරත් විමලවීර
තනුව : නාලිනී රණසිංහ


සත්කුළුපව් පෙළින් එහා එහා
අනෝතප්ත විල අසබඩ ආලකමන්දාවක් වැනි පැතුම් විමානේ
කිරුළු දරන්නයි
පැතුම් විමානේ ...
කිරුළු දරන්නයි

විස්කම් දෙව් පුතු කැන්දා
මුතු කුඩ රන් රථය මවා
එහි නැඟ රැජිණියක් ලෙසින් ගමන් කරන්නයි //

සත්කුළුපව් පෙළින් එහා එහා
අනෝතප්ත විල අසබඩ ආලකමන්දාවක් වැනි පැතුම් විමානේ
කිරුළු දරන්නයි
පැතුම් විමානේ ...
කිරුළු දරන්නයි

සහම්පතී මහ බඹුගෙන්
රාජිණි පදවිය ලැබුවද
සහන් සුවය මට නොලැබේ නිවන් සුවය සේ
සහන් සුවය මට නොලැබේ නිවන් සුවය සේ
සහන් සුවය මට නොලැබේ නිවන් සුවය සේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sath Kulu Paw Pelin Eha Eha Song Lyrics - සත්කුළුපව් පෙළින් එහා එහා ගීතයේ පද පෙළ Sath Kulu Paw Pelin Eha Eha Song Lyrics - සත්කුළුපව් පෙළින් එහා එහා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 02, 2022 Rating: 5

0 comments:

Post a Comment