Senehasa Song Lyrics - සෙනෙහස ගීතයේ පද පෙළ

Senehasa Song Lyrics - සෙනෙහස ගීතයේ පද පෙළ
Song Title : Senehasa (සෙනෙහස)
Artist : Kevin Perera
Performed by : Kevin Perera 
Music Produced by : Kevin Perera
Lyrics By : Rukshan Tharindu 
Mix and Mastered : @DJ JNK 
Director and DOP : Chanodya Hennayake
Film By : I Entertainment
Starring : Ashen Mendis / Jayani Prabodha
Editor, VFX & Colorist : Tharusha Pathiraja @ Day View
Production Manager : Chanodya Hennayake
Album Art : Ishan Anuruddhika
Photography : Pamodya Anuranga
Creative Artists : Pamodya Anuranga / Ishan Anuruddhika
Make up Artist : Chanodya Hennayake
Art Director : Ishan Anuruddhika
Music Distribution By : DopeSoul Records Behalf Of Media Squad Music


සෙනෙහස පිරි මග අහුරා
කඳුලින් වර්ශා ඇදුනා
මහ වැහි මැද තනි කරලා
නුඹ ඔහුගෙ සෙවන පැතුවා 

ගින්දර වාගෙම ඇස් එදා දැල්වුවෙ ඇයි මගෙ හිත්
අපි ලිව්ව ආදරේ සටහන් ඇයි අද හිස්
නුබෙ හිත ඇයි කෙල්ලෙ ඔච්චර චංචල
උඹෙ විසකුරු ආලය තෙමුවේ  අවංක ඇස්

නුඹ මගෙ කීවා
මා නුඹෙ කීවා
ඒ කියු වදනම අද පිටු පෑවා

සෙනෙහස පෙන්වා 
නුඹ රඟපෑවා
මා රඟමඩලෙම අලුකර දැම්මා

වෙනතට යනවා
වෙනතක බැඳිලා
අවනත නැති හද ගොලු කර අවුලා
සඟවනු බැරි කඳුලක මුලකුරු  ලියුමට 
නුඹෙ කාමුක ප්‍රේමය මුල් වූවා

නිල් නෙතු සඟලට හිත බැඳි අන්දම 
සිහිවන විට හිනහව පරවෙනවා
සඟවනු කෙලෙසද පිරිමිත් සෙනෙහස
පරදින විට කඳුලට ඉඩ දෙනවා

සෙනෙහස පිරි මග අහුරා
කඳුලින් වර්ශා ඇදුනා
මහ වැහි මැද තනි කරලා
නුඹ ඔහුගෙ සෙවන පැතුවා

සෙනෙහස පිරි මග අහුරා
කඳුලින් වර්ශා ඇදුනා
මහ වැහි මැද තනි කරලා
නුඹ ඔහුගෙ සෙවන පැතුවා

ලං කර ලස්සන තොල් දෙකොපුල් තෙමුවෙ මගෙ විතරද
උණුහුම වින්දට මන් ලඟ වින්දේ මන් ලඟ විතරද
සලුපට විසිරුවෙ නෑ
කිව්වට කාමර අංකේ ඇයි පොත යට
ආදරේ කර කර මං
ලඟ පතිවත ලෙහුවේ
ඇයි ඔහු ලඟ

ලිව්වට කවි සම කර සඳ ගැහැණිය ගැන කිවි වරු පෙර
කතා කල හැකි වුණා නම් සඳ අහනවා ඇයි කලෙ සම මට
බොරු වංචා කර එකපිට වහනා සියු මැලි සිනහව
එපා සියපත සමකරන්න පරවෙයි දැනගෙන එය ගැන

ඉඳ හිට මම නුඹ ගැන ටික ටික වත් වුණෙ නැහැ කලබල
සැක යට මුල් වුණ කරුණද කලා මම එක වර අමතක
විශ්වාසය මත ලියවුණ ප්‍රේමෙයකට සැක කුමටද
වැරදුන තැන විශ්වාසය අවබෝධය ගැන නොදැනම

සුන්දර රුව රන්වන් 
හදවත ඇයි වුණෙ වගෙ කලු ගල්
මත් වූ රාගය ලඟ පොඩ්ඩක් 
නැති වුණෙ ඇයි පොඩි ඉවසිල්ලක්
පහසට ලොල් වී මත් වූවත්
නැහැ කොහෙවත් ලග
සැනසිල්ලක්
දවසක උඹෙන්ම උඹ අහපන් උඹටම තේරෙයි කල දේවල්

නුඹ මගෙ කීවා
මා නුඹෙ කීවා
ඒ කියු වදනම අද පිටු පෑවා

සෙනෙහස පෙන්වා 
නුඹ රඟපෑවා
මා රඟමඩලෙම අලුකර දැම්මා

සෙනෙහස පිරි මග අහුරා
කඳුලින් වර්ශා ඇදුනා
මහ වැහි මැද තනි කරලා
නුඹ ඔහුගෙ සෙවන පැතුවා

සෙනෙහස පිරි මග අහුරා
කඳුලින් වර්ශා ඇදුනා
මහ වැහි මැද තනි කරලා
නුඹ ඔහුගෙ සෙවන පැතුවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Senehasa Song Lyrics - සෙනෙහස ගීතයේ පද පෙළ Senehasa Song Lyrics - සෙනෙහස ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 25, 2022 Rating: 5

0 comments:

Post a Comment