Hadakari Naari Song Lyrics - හැඩකාරී නාරී ගීතයේ පද පෙළ

Hadakari Naari Song Lyrics - හැඩකාරී නාරී ගීතයේ පද පෙළ
Song Title : Hadakari Naari (හැඩකාරී නාරී)
Singing : Dinesh Gamage ft. Kaizer kaiz
Lyrics : Manuranga Wijesekara
Music Produced By Thusith Niroshana  [ T LAB STUDIOS ]
Rap Lyrics : Kaizer kaiz 
Mastered by Milan fernando  [Mastering chain]
Video production by : CMB Circle
Directed By : Dinush Perera 
DOP : Sajitha Weerapperuma
Art Director : Nadun Edirisinghe 
HMUA : Hashara Kodithuwakku
Choreography By : Supun Abeysinghe
Editor & Colorist : Dinush Perera 
Artwork : Anuradha Wijesooriya
BTS : Hirusha Pathirana


වගතුග කොහොම කියා
ඇහුවට උත්තර නෑ
මගතොට දකින නිසා
හිත තව ඉවසන්නෑ
ඉගසුග පැද්දී
පොලවත් යයි නැලවී
නුඹ ලග ඉද්දී මගේ හිත සුරලෝකේ

යමු අපි දෙන්නා
ලස්සන සළුපිලි ගත දවටාලා
සුරලොව පෙන්නා
ඉමු අපි අපේම වෙලා

මේ නාරී නාරී
මගේ භාරී භාරී
මගේ භාරී භාරී
හැඩකාරී නාරී

මේ නාරී නාරී
මගේ භාරී භාරී
මගේ භාරී භාරී
හැඩකාරී නාරී

හේ තංගච්චි
සිංහල තෙරියම ද
ඉන යට වංගෙඩියක් හංගලා ද
කිරි කිරි ගානව ඉන පදදලම
ඇත්ත කියහං ගෙදරින් ඔයා බැන්දුවාද

නැත්නම් මම වෙන්නම් හස්බන්ඩ්
අනිත් කෙල්ලො ටික ගන්න වෙයි හැබයි ඩස්ට්පෑන්
සිංදුවකුත් කියන්නම් බීබර් වගේ ජස්ටින්
පස්සේ කැමතිනම් කරමුද අපි
ඩිස්ටි ඩි ඩිං

උණු වැඩි වුන විටක් වගේ
හාදුවෙන් පිච්චුව ඇය කටත් මගේ
ජුවෙල් බොක්ස් (Jewel box) එකෙන් අරගත්තේ ඇදුම ඇගේ
හුළගට ලෙල දෙද්දී නම් ශෝයි අනේ

යමු අපි දෙන්නා
ලස්සන සළුපිලි ගත දවටාලා
සුර ලොව පෙන්නා
ඉමු අපි අපේම වෙලා

දැක්කම
මේ නාරී නාරී
කරගත්තම
මගේ භාරී භාරී
දැන් වෙනවද
මගේ භාරී භාරී
සිප ගන්නකන්
හැඩකාරී නාරී

දැක්කම
මේ නාරී නාරී
කරගත්තම
මගේ භාරී භාරී
දැන් වෙනවද
මගේ භාරී භාරී
සිප ගන්නකන්
හැඩකාරී නාරී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Hadakari Naari Song Lyrics - හැඩකාරී නාරී ගීතයේ පද පෙළ Hadakari Naari Song Lyrics - හැඩකාරී නාරී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 25, 2022 Rating: 5

0 comments:

Post a Comment