Raniye Enko Nagi Song Lyrics - රාණීයෙ එන්කෝ නැඟී ගීතයේ පද පෙළ

Raniye Enko Nagi Song Lyrics - රාණීයෙ එන්කෝ නැඟී ගීතයේ පද පෙළ
Song Title : Raniye Enko Nagi (රාණීයෙ එන්කෝ නැඟී)
ගායනය : මොහිදීන් බෙග් සමග රුක්මණී දේවී
පද : ඒ.ජේ. ද සොයිසා
තනුව : ශන්කර් ජායිකිෂන්
සංගීතය : එස්.එස්. වේදා සහ ආර්.ඒ. චන්ද්‍රසේන
1954 දී තිරගතවූ "අයිරාංගණී" චිත්‍රපටියේ ගීයකි.1953 දී භාරතයේ තිරගතවූ "Patita" හින්දි චිත්‍රපටියට ලතා මංගෙස්කාර් සමග හේමන්ත් කුමාර් ගායනා කළ "Yaad kiya dil ne kahaan ho tum" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


රාණීයෙ එන්කෝ නැඟී ම පෙම්
රාජයා වුණීය මා  ලොවේ හි තුම්  
ප්‍රේමයේ නුරා රසේ බිබී තුටින්
රාණි හා විඳින්න ලෝ සැපේ උතුම් //

ඕ...... ඕ.. ඕ..
සීතා වේ ඔයා උතුම් වු ප්‍රේමයේ  
ඕ...... ඕ.. ඕ..
රාම රාජයා ඔබයි මගේ ප්‍රියේ
රාවණා පරාද වී ගියා ඔබෙන්  
රාණීයෙ එන්කෝ නැඟී ම පෙම්  
ප්‍රේමයේ නුරා රසේ බිබී තුටින්
රාණි හා විඳින්න ලෝ සැපේ උතුම් 

ඕ...... ඕ.. ඕ..
ප්‍රේමයේ සුළං වැදීල මාලතී
ඕ...... ඕ.. ඕ..
පුෂ්පයන් වැටී ශ්‍රියා නෑවෙතී    
ප්‍රීතී ගී ගයයි සෑම පක්ෂියන්  
රාණීයෙ එන්කෝ නැඟී ම පෙම්  
ප්‍රේමයේ නුරා රසේ බිබී තුටින්  
රාණි හා විඳින්න ලෝ සැපේ උතුම්  

ඕ...... ඕ.. ඕ..
මා ඔබේය ජීවිතේ පුරා ප්‍රියේ
ඕ...... ඕ.. ඕ.. 
ඔබ මගේය නෑ සැකා විවාහයේ   
ප්‍රේමේ පුදා ජීවිතේ රකින්  
රාණීයෙ එන්කෝ නැඟී ම පෙම්  
ප්‍රේමයේ නුරා රසේ බිබී තුටින්
රාණි හා විඳින්න ලෝ සැපේ උතුම්

හ්ම්ම්.... ම්ම් ම්..
හ්ම්ම්.... ම්ම් ම්.. .....//

හින්දි ගීය
Yaad kiya dil ne kahaan ho tum
Jhumati bahaar hai kahaan ho tum
Pyaar se pukaar lo jahaan ho tum
Pyaar se pukaar lo jahaan ho tum

O kho gaye ho aaj kis khayaal me
O dil fasaa hai bebasi ke jaal me
O kho gaye ho aaj kis khayaal me
O dil fasaa hai bebasi ke jaal me
Matalabi jahaan meharabaa ho tum
Yaad kiya dil ne kahaan ho tum
Pyaar se pukaar lo jahaan ho tum
Pyaar se pukaar lo jahaan ho tum

O raat dhal chuki hai subah ho gayi
O mai tumhaari yaad leke kho gayi
O raat dhal chuki hai subah ho gayi
O mai tumhaari yaad leke kho gayi
Ab to meri daastaan ho tum
Yaad kiya dil ne kahaan ho tum
Pyaar se pukaar lo jahaan ho tum
Pyaar se pukaar lo jahaan ho tum

O tum to mere zindagi ke baag ho
O tum to meri raah ke chiraag ho
O tum to mere zindagi ke baag ho
O tum to meri raah ke chiraag ho
Mere liye aasamaan ho tum
Yaad kiya dil ne kahaan ho tum
Pyaar se pukaar lo jahaan ho tum
Pyaar se pukaar lo jahaan ho tum.

याद किया दिल ने कहाँ हो तुम
झूमती बहार है कहाँ हो तुम
प्यार से पुकार लो जहां हो तुम
प्यार से पुकार लो जहां हो तुम

ो खो गए हो आज किस ख़याल में
ो दिल फसा है बेबसी के जाल में
ो खो गए हो आज किस ख़याल में
ो दिल फसा है बेबसी के जाल में
मतलबी जहां मेहरबा हो तुम
याद किया दिल ने कहाँ हो तुम
प्यार से पुकार लो जहां हो तुम
प्यार से पुकार लो जहां हो तुम

ो रात ढल चुकी है सुबह हो गयी
ो मै तुम्हारी याद लेके खो गयी
ो रात ढल चुकी है सुबह हो गयी
ो मै तुम्हारी याद लेके खो गयी
अब तो मेरी दास्ताँ हो तुम
याद किया दिल ने कहाँ हो तुम
प्यार से पुकार लो जहां हो तुम
प्यार से पुकार लो जहां हो तुम

ो तुम तो मेरे ज़िन्दगी के बाग़ हो
ो तुम तो मेरी राह के चिराग हो
ो तुम तो मेरे ज़िन्दगी के बाग़ हो
ो तुम तो मेरी राह के चिराग हो
मेरे लिए आसमान हो तुम
याद किया दिल ने कहाँ हो तुम
प्यार से पुकार लो जहां हो तुम
प्यार से पुकार लो जहां हो तुम.

Song : Yaad kiya dil ne kahaan ho tum
Singers : Hemanta Kumar Mukhopadhyay & Lata Mangeshkar
Lyricist : Hasrat Jaipuri
Composer : Shankar Singh Raghuvanshi & Jaikishan Dayabhai Panchal
Movie : Patita (1953)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Raniye Enko Nagi Song Lyrics - රාණීයෙ එන්කෝ නැඟී ගීතයේ පද පෙළ Raniye Enko Nagi Song Lyrics - රාණීයෙ එන්කෝ නැඟී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 07, 2022 Rating: 5

0 comments:

Post a Comment