Mal Pethi Rala Rali Athare Song Lyrics - මල් පෙති රළ රැළි අතරේ ගීතයේ පද පෙළ

Mal Pethi Rala Rali Athare Song Lyrics - මල් පෙති රළ රැළි අතරේ ගීතයේ පද පෙළ
Song Title : Mal Pethi Rala Rali Athare (මල් පෙති රළ රැළි අතරේ)
ගායනය : මොහිදීන් බෙග් සමග ජමුනා රාණි
පද : ඩී. ටී. ප්‍රනාන්දු
තනුව : විනෝද්
සංගීතය : එස්. දක්ෂිණමූර්ති
1954 දී තිරගතවූ "රදළ පිළිරුව" චිත්‍රපටියේ ගීයකි.1954 දී භාරතයේ තිරගතවූ "Laadla" චිත්‍රපටියට ආශා බෝස්ලේ සමග තලාත් මෙහෙමුද් ගැයූ "Pyar Nahin Chupta" යන ගීයෙන් තනුව උපුටා ගෙන ඇත.


සුදෝ සුදෝ එන්න සුදෝ
මාගෙ ප්‍රේම සිනිමාවේ

සදාවි ප්‍රේම රසේ....
ආ... ආ... අආ...
පෙම් විමානෙ සිරි දේවී... (ආ... ආ... ආ... ආ...)

මල් පෙති රළ රැළි අතරේ //
පේළිය සැදිලා
පේළිය සැදිලා මෙ පාවේ

මල් පෙති රළ රැළි අතරේ //
පේළිය සැදිලා
පේළිය සැදිලා මෙ පාවේ

ගිලෙනව වේගෙනී
අර අර මාරුතේ
ඕ... ඕ... ඕ.. අර මාරුතේ
මල් පෙති ඒ ජලේ
ගිල්වෙති මාරකේ
සැප ළඟ දෙයි දුක ප්‍රීති
වැනසෙ වැනසෙ වැනසෙතී

මල් පෙති රළ රැළි අතරේ //
පේළිය සැදිලා
පේළිය සැදිලා මෙ පාවේ

පුෂ්ප කාන්ති මෙ උදයේ
පරවෙයි මේ අප හමුයේ
ප්‍රීති සැපේ මම පැතුවේ
පුෂ්ප පැණි සෙ පැණි ලෙසේ

මල් පෙති රළ රැළි අතරේ //
පේළිය සැදිලා
පේළිය සැදිලා මෙ පාවේ

සිතේ උදා වේ පෙම් දහරේ
ඕ ඕ ඕ ඕ...  ඕ ඕ ඕ...
සිතේ උදා වේ පෙම් දහරේ
කවුරුත් සොයා වී මිහිරි රසේ
සම්පත වෙයි ඔබ සොඳුරේ (ඕ... ඔඔ ඕ...)
පණ සෙ පණ සෙ පණ ලෙසේ

මල් පෙති රළ රැළි අතරේ //
පේළිය සැදිලා
පේළිය සැදිලා මෙ පාවේ

සුමිහිරි ප්‍රේමයේ
නිති නිති දේ සැපේ
ඕ ඕ ඕ... නිති දේ සැපේ
මහද පිනා දේ ඔහො අම දහරේ
ආලෙනි මෝරන සඳ සේ
සඳ සෙ සඳ සෙ සඳ ලෙසේ

මල් පෙති රළ රැළි අතරේ //
පේළිය සැදිලා
පේළිය සැදිලා මෙ පාවේ

මල් පෙති රළ රැළි අතරේ //
පේළිය සැදිලා
පේළිය සැදිලා මෙ පාවේ 

හා හහ් හහ් හහ් හහ්හා

හින්දි ගීතය

Yeh khoyi khoyi si nazro me
Pyar kiskaa hai
Yeh dhoondhtey ho kisey intezar kiskaa hai

Pyar nahi chhooptaa chhoopaney sey //
Dekh liyaa soonaa thaa
Dekh liyaa soonaa thaa jamaney sey
Pyar nahi chhooptaa chhoopaney sey

Pahley nahi jantey they
Abb toomhey jan gaye
Ho toomhey jan gaye
Badey hoshiyar ho
Hum toomhey man gaye
Hamko boolatey ho bahaney sey
Kaisey bahaney sey bahaney sey
Pyar nahi chhooptaa choopaney sey
Dekh liyaa soonaa thaa
Dekh liyaa soonaa thaa jamaney sea
Pyar nahi chhooptaa choopaney sey

Hum they bholey dhokhaa khaa gaye
Teri mithi bato me aa gaye
Pyar ho jataa hai aaney janey sey
Dil laganey sey //
Pyar nahi chhooptaa choopaney sey
Dekh liyaa soonaa thaa
Dekh liyaa soonaa thaa jamaney sey
Pyar nahi chhooptaa choopaney sey

Nayi bahar hai dil hai javaa //
Jhoomey hai aarzoo naam pey jahaa
Aisey me kaoon naa pyar karey
Badhtaa hai pyar badhaney sey
Badhaney sey
Pyar nahi chhooptaa chhoopaney sey
Dekh liyaa soonaa thaa
Dekh liyaa soonaa thaa jamaney sey
Pyar nahi chhooptaa chhoopaney sey

Hamey satao naa baatey banao naa
Baatey banao naa
Najrey milakey yuh sharmao naa
Raaz khool jataa yuh sharmaney sey
Sharmaney sey //
Pyar nahi chhooptaa chhoopaney sey
Dekh liyaa soonaa thaa
Dekh liyaa soonaa thaa jamaney sey
Pyar nahi chhooptaa chhoopaney sey

Song : Pyar Nahi Chupta Chupane Se
Singers : Asha Bhosle & Talat Mahmood
Lyricist : Kaif Irfani
Music Composer : Vinod
Movie : Laadla (1954)

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Mal Pethi Rala Rali Athare Song Lyrics - මල් පෙති රළ රැළි අතරේ ගීතයේ පද පෙළ Mal Pethi Rala Rali Athare Song Lyrics - මල් පෙති රළ රැළි අතරේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on October 07, 2022 Rating: 5

0 comments:

Post a Comment