Sathurukamata Nositiyemuth Kisida Song Lyrics - සතුරුකමට නොසිටියෙමුත් කිසිදා ගීතයේ පද පෙළ

Sathurukamata Nositiyemuth Kisida Song Lyrics - සතුරුකමට නොසිටියෙමුත් කිසිදා ගීතයේ පද පෙළ
Song Title : Sathurukamata Nositiyemuth Kisida (සතුරුකමට නොසිටියෙමුත් කිසිදා)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : ලූෂන් බුලත්සිංහල
තනුව : සරත් දසනායක


සතුරුකමට නොසිටියෙමුත් කිසිදා
ලොවම දිනන මඟ කීවද පහදා
නිහැඬියාව ඔබ ඉන්න එපා
ඇය අමතනතුරු පේනා තෙක් මානේ

තරු මල් පොපිරිල්ලෙන් මා ඇසුවා
මොනවද හෙට ඈ ළඟ මුමුණන්නේ
නිහැඬියාව ඔබ ඝණ අඳුරක් වී
අහසට නිසංසලේ

සතුරුකමට නොසිටියෙමුත් කිසිදා
ලොවම දිනන මඟ කීවද පහදා
නිහැඬියාව ඔබ ඉන්න එපා
ඇය අමතනතුරු පේනා තෙක් මානේ

සඳ ඇළි කඳුරැල්ලෙන් මා ඇසුවා
මොනවද ඈ වෙත ගෙනයන තිළිණේ
නිහැඬියාව ඔබ තණ නිල්ලක්වී
අහසට නිසංසලේ

සතුරුකමට නොසිටියෙමුත් කිසිදා
ලොවම දිනන මඟ කීවද පහදා
නිහැඬියාව ඔබ ඉන්න එපා
ඇය අමතනතුරු පේනා තෙක් මානේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sathurukamata Nositiyemuth Kisida Song Lyrics - සතුරුකමට නොසිටියෙමුත් කිසිදා ගීතයේ පද පෙළ Sathurukamata Nositiyemuth Kisida Song Lyrics - සතුරුකමට නොසිටියෙමුත් කිසිදා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 30, 2022 Rating: 5

0 comments:

Post a Comment