Ahithak Nosithami Kisi Dina Oba Gana Song Lyrics - අහිතක් නොසිතමි කිසි දින ඔබ ගැන ගීතයේ පද පෙළ

Ahithak Nosithami Kisi Dina Oba Gana Song Lyrics - අහිතක් නොසිතමි කිසි දින ඔබ ගැන ගීතයේ පද පෙළ
Song Title : Ahithak Nosithami Kisi Dina Oba Gana (අහිතක් නොසිතමි කිසි දින ඔබ ගැන)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : කුලරත්න ආරියවංශ
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන


අහිතක් නොසිතමි කිසි දින ඔබ ගැන
මා හැර ගියා කියා
සිත වෙනතක නම් සිරකර කුමටද
තව ඔබ මගේ කියා //

බාල වියේ සිට බැඳුණු සෙනෙහසින්
මෙතෙක් කලක් අප ගෙවා නොසිතු ලෙස
අන් සිගකට කෙලෙසද ඔබ බැඳුණේ
අදහාගන්නට නොහැක ලඳේ

අහිතක් නොසිතමි කිසි දින ඔබ ගැන
මා හැර ගියා කියා
සිත වෙනතක නම් සිරකර කුමටද
තව ඔබ මගේ කියා

දෑත අපේ බැඳ එකම රන් හුයෙන්
එක වහළක් යට එක්වූ දිනයක
හැර යන්නට පෙර ඒ ලොව බිඳදා
වෙන්වීමත් සැණසුමකි මෙසේ

අහිතක් නොසිතමි කිසි දින ඔබ ගැන
මා හැර ගියා කියා
සිත වෙනතක නම් සිරකර කුමටද
තව ඔබ මගේ කියා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ahithak Nosithami Kisi Dina Oba Gana Song Lyrics - අහිතක් නොසිතමි කිසි දින ඔබ ගැන ගීතයේ පද පෙළ Ahithak Nosithami Kisi Dina Oba Gana Song Lyrics - අහිතක් නොසිතමි කිසි දින ඔබ ගැන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 30, 2022 Rating: 5

0 comments:

Post a Comment