Kadulakado Sagawe Unne Song Lyrics - කඳුළකදෝ සැඟවී උන්නේ ගීතයේ පද පෙළ

Kadulakado Sagawe Unne Song Lyrics - කඳුළකදෝ සැඟවී උන්නේ ගීතයේ පද පෙළ
Song Title : Kadulakado Sagawe Unne (කඳුළකදෝ සැඟවී උන්නේ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : ඩොනල්ඩ් අයිවන්
තනුව : ස්ටැන්ලි පීරිස්


කඳුළකදෝ සැඟවී උන්නේ
නෙතු කඳුළැල් නැහැ එය දන්නේ
ඔබ සිටිනා බව දැණුනා නම්
මා නැත කඳුළැලි වගුරන්නේ

බොළඳ වියෙන් මා සමුගෙන පෙරදා
යොවුන් ලොවට ගිය දා
ළංවී ආ මඟ අද මගහැරිලා
කඳුළැලි එයි සිහිවී
කඳුළැලි එයි සිහිවී

කඳුළකදෝ සැඟවී උන්නේ
නෙතු කඳුළැල් නැහැ එය දන්නේ
ඔබ සිටිනා බව දැණුනා නම්
මා නැත කඳුළැලි වගුරන්නේ

වියෝ දුකට කඳුළක් එක් වූයේ
ඇයිද කියා නැහැඟේ
කඳුළින් සමුගෙන ඔබ වෙත එන දා
අද හෝ හෙට වේවී
අද හෝ හෙට වේවී

කඳුළකදෝ සැඟවී උන්නේ
නෙතු කඳුළැල් නැහැ එය දන්නේ
ඔබ සිටිනා බව දැණුනා නම්
මා නැත කඳුළැලි වගුරන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kadulakado Sagawe Unne Song Lyrics - කඳුළකදෝ සැඟවී උන්නේ ගීතයේ පද පෙළ Kadulakado Sagawe Unne Song Lyrics - කඳුළකදෝ සැඟවී උන්නේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 30, 2022 Rating: 5

0 comments:

Post a Comment