Samanal Thatu Wisiri Atha Midule Song Lyrics - සමනල් තටු විසිරී ඇත මිදුලේ ගීතයේ පද පෙළ

Samanal Thatu Wisiri Atha Midule Song Lyrics - සමනල් තටු විසිරී ඇත මිදුලේ ගීතයේ පද පෙළ
Song Title : Samanal Thatu Wisiri Atha Midule (සමනල් තටු විසිරී ඇත මිදුලේ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : තිලක් කොස්ලන්ද
තනුව : ස්ටැන්ලි පීරිස්


සමනල් තටු විසිරී ඇත මිදුලේ
කුහුඹු පේළි එකිනෙක ගෙනයයි
මිදුලෙන් පීදුන පාට පාට මල්
පෙති සුදුමැලි වීලා
පොළවේ වැතිරෙනවා

ලා දළු ගහ කොළ අද දැක්කේ නෑ
බැලු බැලු හැම අත සුදුමැලි වීලා
හැන්දෑවේ රුක්අත්තන මල මත
අඬන්නෙවත් නෑ අද බට්ටිච්චා

සමනල් තටු විසිරී ඇත මිදුලේ
කුහුඹු පේළි එකිනෙක ගෙනයයි
මිදුලෙන් පීදුන පාට පාට මල්
පෙති සුදුමැලි වීලා
පොළවේ වැතිරෙනවා

පුංචි කූඹයණි සමනල් තටු ගෙන
නිහඬව ඔයි ලෙස ගමනක් යන්නේ
දෙඇස් නාරිනා නින්දට වන් ඇගෙ
සීතල සිරුරට අතුරන්නටදෝ

සමනල් තටු විසිරී ඇත මිදුලේ
කුහුඹු පේළි එකිනෙක ගෙනයයි
මිදුලෙන් පීදුන පාට පාට මල්
පෙති සුදුමැලි වීලා
පොළවේ වැතිරෙනවා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Samanal Thatu Wisiri Atha Midule Song Lyrics - සමනල් තටු විසිරී ඇත මිදුලේ ගීතයේ පද පෙළ Samanal Thatu Wisiri Atha Midule Song Lyrics - සමනල් තටු විසිරී ඇත මිදුලේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 30, 2022 Rating: 5

0 comments:

Post a Comment