Palamu Haduwa (1st Kiss) Song Lyrics - පළමු හාදුව​ ගීතයේ පද පෙළ

Palamu Haduwa (1st Kiss) Song Lyrics - පළමු හාදුව​ ගීතයේ පද පෙළ
Song Title : Palamu Haduwa (1st Kiss) (පළමු හාදුව​)
Artist : Dilki Uresha Ft. Kaizer Kaiz
Director : Kasun Madushanka
Music : Roshen Walisundara 
Lyrics : Pradeep Kurera
Mix & Master : Azim Ousman 
Guitarist : Premuditha Amantha
Music Label : Desawana Music
Edit & Color : Mr. Pravish 
Dop : Nilanga Pathirana
Production : Desawana Production
MUA : Sanka Madhu
Cast : Oshadi Himasha, Akash Rathnayaka, Chenuk Shelo, Harshana Arabage
Special Thanks : Roshel Madanayake

Dial Now... 
For Download " 1st Kiss " song as your RingIn Tone..
☎Dialog: 8710662181
☎Hutch: 369284065
☎Airtel: 8880100162
☎Etisalat: 369284065


ළමැද පුරා  සුවඳ සොයා ගිලන් වූ හිතක්
සසර පුරා ඔබව පතා
පාරම්තා පිරූ තරම්

ළමැද පුරා  සුවඳ සොයා ගිලන් වූ හිතක්
සසර පුරා ඔබව පතා
පාරම්තා පිරූ තරම්

නොකියා කියූ රහසක් හිතේ
අවතැන් උනු හීන කල්පයක්
කඳුළු නිම්නෙක හඬනවා අපි තාමත්
හෝ හෝ
කඳුළු නිම්නෙක හඬනවා අපි තාමත්

අපෙ පළවෙනි හාදුව
හාදුවකට වඩා  කෘත්‍රිම  ස්වසනයක්
මකා ගන්න හිතන් මගේ පාළුව
උඹේ මැරුණු හිතට දුන්නේ ප්‍රාණයක්

පන්සලක් වගේ හිත දන්සලක් කරන් උඹ වටේම බඩගිනි නිවනවද
උඹේ ආලෙට හාමතේ මැරෙන්න ගියොතින් මටත් කටක් උඹ කවනවද

උඹ  ගන්නේ මම දුන්න හුස්ම  
මුල අමතක උනොත් වැටෙයි ගහක් උනත් රූස්ස 
වටේ නැතිවට නෙවෙයි ඉඹ්න්න පුෂ්ප
උඹේ  සීතට හදට දුන්නේ මං උෂ්ණ

මං දුන්නු මලක් ගානේ උඹ ගලක් ගහපන්
ඇවිත් පුළුවන්නම් උඹේ රූපේ හිතෙන් මකපන්
උඹේ වැරදි මගේ පිටට අත ඇරපන්
ලෝකේ ඉදිරියේ බොරුවටත් අඬපන්

ලෝකෙට මමයි වැරදි කාර
ලියා ගනින් ඕන නම් මං හදපු පාර
හැබැයි කැන්දන් එද්දි ඊළඟ මොඩයාව
උඹ  පිච්චේවි උණුවෙලා කරුමේ තාර

නොකියා කියූ රහසක් හිතේ
අවතැන් උනු හීන කල්පයක්
කඳුළු නිම්නෙක හඬනවා අපි තාමත්
හෝ හෝ
කඳුළු නිම්නෙක හඬනවා අපි තාමත්

ළමැද පුරා  සුවඳ සොයා ගිලන් වූ හිතක්
සසර පුරා ඔබව පතා
පාරම්තා පිරූ තරම්

නොකියා කියූ රහසක් හිතේ
අවතැන් උනු හීන කල්පයක්
කඳුළු නිම්නෙක හඬනවා අපි තාමත්
හෝ හෝ
කඳුළු නිම්නෙක හඬනවා අපි තාමත්
කඳුළු නිම්නෙක හඬනවා අපි තාමත්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Palamu Haduwa (1st Kiss) Song Lyrics - පළමු හාදුව​ ගීතයේ පද පෙළ Palamu Haduwa (1st Kiss) Song Lyrics - පළමු හාදුව​ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 29, 2022 Rating: 5

0 comments:

Post a Comment