Dura Atha Song Lyrics - දුර ඈත ගීතයේ පද පෙළ

Dura Atha Song Lyrics - දුර ඈත ගීතයේ පද පෙළ
Song Title : Dura Atha (දුර ඈත)
ගායනය : රූකාන්ත ගුණතිලක
පද රචනය : සංගීත් ඉද්දමල්ගොඩ
සංගීතය : නන්දන වික්‍රමගේ


දුර ඈත හීම යායේ පෙම් හීන පා කෙරුවේ
ඔය දෑත මට අතිති නැති නිසා
අපි ආයේ හමුවන්නේ නැති නිසා

දුර ඈත හීම යායේ පෙම් හීන පා කෙරුවේ
ඔය දෑත මට අතිති නැති නිසා
අපි ආයේ හමුවන්නේ නැති නිසා

නෙතු ගාව දඟ පාලා හිත ගාව දැවටිලා
පෙම් පෑව ඔය දෑස දුර ගියා
මගේ කීව ඔබ මාව හැර ගියා

මට ආදරේ කළා කියන්නෙපා
මේ වගේ දෙයක් වෙන කාටවත් කරන්නෙපා
මම සත්තකින් ආදරේ කළා
ඔබ හිතත් එක්ක ලොකු සෙල්ලමක් කළා
ඔබ යලි ඒවිදෝ නොඑවිදෝ
කවදාක හෝ මම දන්නේ නෑ
මගේ හීන හිම යායේ පා කළා
මගේ කීව ඔබ මාව හැර ගියා

දුර ඈත හීම යායේ පෙම් හීන පා කෙරුවේ
අපි ආයේ හමුවන්නේ නැති නිසා
මගේ කීව ඔබ මාව හැර ගියා

දුර ඈත හීම යායේ පෙම් හීන පා කෙරුවේ
අපි ආයේ හමුවන්නේ නැති නිසා
මගේ කීව ඔබ මාව හැර ගියා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Dura Atha Song Lyrics - දුර ඈත ගීතයේ පද පෙළ Dura Atha Song Lyrics - දුර ඈත ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 29, 2022 Rating: 5

0 comments:

Post a Comment