Saraagi Babaru Song Lyrics - සරාගි බඹරු ගීතයේ පද පෙළ

Saraagi Babaru Song Lyrics - සරාගි බඹරු ගීතයේ පද පෙළ
Song Title : Saraagi Babaru (සරාගි බඹරු)
Artist : Anura Priyakelum
Lyrics : Shehan Galahitiyawa
Music : Nimesh Kulasinghe
DOP : Nilantha Kumara
Editor : Rakitha Dikkumbura
VFX : Kaushalya Marasinghe
Choreographer : Supun Abeysinghe
Director : Sharmila Dharmarasa Fonseka
Teledrama : TV Derana - Podu (දෙරණ ටීවී - පොදු ටෙලි නාට්‍ය)


සරාගී බබරු බබන්නා
තාලෙට පපරේ ගසන්නා
කරාමේ වතුර ගලන්නා
සතුටට බයිලා නටන්නා
පතුරන්නන් ජය ගෝෂා
රතු පලසේ දිය පාලා
කණුවේ මුදුනේ කොඩි ගසලා

හැඩයි වැඩයි පාලා
කොලු රෑන දගය දාලා
හිතින් ගතින් ගේනා
දගකාර ගතිය පානා
විගුම් නදින් සේනා
සුළි සුළග විලස හමනා
යොවුන් හැගුම් සැමදා
අදි සැරට ජවය ගේනා

හාරත ආසි වැටෙන්නා
තුරුම්පු ආසි ලැබෙන්නා
ගානට නාඩි ගැහෙන්නා
කන්දක කාසි වැඩෙන්නා
පතුරන්නන් ජය ගෝෂා
රතු පලසේ දිය පාලා
කණුවේ මුදුනේ කොඩි ගසලා

හැඩයි වැඩයි පාලා
කොලු රෑන දගය දාලා
හිතින් ගතින් ගේනා
දගකාර ගතිය පානා
විගුම් නදින් සේනා
සුළි සුළග විලස හමනා
යොවුන් හැගුම් සැමදා
අදි සැරට ජවය ගේනා

මේ(බේ) සංකර ජෝගි නටන
අපි රංචුව නෑ සසල
කර කන්නද වැල්ලේ බබර
සුදු වැල්ලට ඇවිදින්

මේ(බේ) සංකර ජෝගි නටන
අපි රංචුව නෑ සසල
කර කන්නද වැල්ලේ බබර
සුදු වැල්ලට ඇවිදින්

සිතුවොත් දෙයක් දිනන්නා
සදා
කිරුලම අරන් ඇවිත්
තෙජමානවා
එකටම සිතින් බැදෙන්නා
පොකුර
අරමුණ දිනා හැගුම් පානා

හැඩයි වැඩයි පාලා
කොලු රෑන දගය දාලා
හිතින් ගතින් ගේනා
දගකාර ගතිය පානා
විගුම් නදින් සේනා
සුළි සුළග විලස හමනා
යොවුන් හැගුම් සැමදා
අදි සැරට ජවය ගේනා

හැඩයි වැඩයි පාලා
කොලු රෑන දගය දාලා
හිතින් ගතින් ගේනා
දගකාර ගතිය පානා
විගුම් නදින් සේනා
සුළි සුළග විලස හමනා
යොවුන් හැගුම් සැමදා
අදි සැරට ජවය ගේනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Saraagi Babaru Song Lyrics - සරාගි බඹරු ගීතයේ පද පෙළ Saraagi Babaru Song Lyrics - සරාගි බඹරු ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 30, 2022 Rating: 5

0 comments:

Post a Comment