Your Choice Way

Leno Leno Song Lyrics - ලේනෝ ලේනෝ ගීතයේ පද පෙළ

Leno Leno Song Lyrics - ලේනෝ ලේනෝ ගීතයේ පද පෙළ
Song Title : Leno Leno (ලේනෝ ලේනෝ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : ලූෂන් බුලත්සිංහල
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


ලේනෝ ලේනෝ
ලේනී සමගින් තරඟෙට වාගේ
අද ඇයි මේ කන්කරච්චලේ නවසි ගහේ මුදුනේ //

කැදැල්ල හැරදා උඹගේ ලේන් පුතා
කෙළි සෙල්ලමේ ගිහිං
මං ඇතිදැඩි කළ මගේ සියලු දරුවෝ
දීපංකරේ ගිහිං

ලේනෝ ලේනෝ
අඬන්නෙපා අපි කළ දේවල් උන්ටත් පුරුදු වෙලා
ලේනෝ ලේනෝ
ලේනී සමගින් තරඟෙට වාගේ
අද ඇයි මේ කන්කරච්චලේ නවසි ගහේ මුදුනේ

නිදහස් සුවඳට අතපය දැඩි වීලා
නොපෙණේ අවදානම්
පියෙන් පියට වස නපුරු සතා හැංගී
රකිනා කුරුමාණම්

ලේනෝ ලේනෝ
අඬන්නෙපා අපි කළ හරඹේ උන්ටත් හුරුවේවී
ලේනෝ ලේනෝ
ලේනී සමගින් තරඟෙට වාගේ
අද ඇයි මේ කන්කරච්චලේ නවසි ගහේ මුදුනේ

ලේනෝ ලේනෝ ////

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Leno Leno Song Lyrics - ලේනෝ ලේනෝ ගීතයේ පද පෙළ Leno Leno Song Lyrics - ලේනෝ ලේනෝ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on Monday, January 31, 2022 Rating: 5

0 comments:

Post a Comment