Prema Nikmana Song Lyrics - ප්‍රේම නික්මන ගීතයේ පද පෙළ

Prema Nikmana Song Lyrics - ප්‍රේම නික්මන ගීතයේ පද පෙළ
Song Title : Prema Nikmana (ප්‍රේම නික්මන)
Artist : Himansa Samarakoon
Lyrics : Shehan Silva
Melody & Music : Tharindu Damsara
Music composition, mixing & mastering : Nadisha Liyanaarachchi
Motion video : Kevith Bopage
Guitar arr : Kavin Harshana
Drums arr : Kaveesha Karunarathna
Bass guitar : Nadisha Liyanaarachchi
Esraj & Female Vocals : Wishmi Anushka


අතීතයේ මතක කොදුරන
තනිකමේ තපෝ වන මැද
ප්‍රේම නික්මන දැනෙන යාමෙක
සුසුම් කඩුසිලින් හදම රිද්දන
නුඹේ මුහුලස නැගෙයි මතකෙට

හැඟුම් උයනේ අතාරින ලද
බැඳීමේ වන ලැහැබ් කටුරොද
පැටලි ඇසෙනා කඳුලු තනුවට
සඳ සේ රුව මවයි මා හද

ගිලිහි ගිය දා වසත් ප්‍රේමය
දුක්ඛ තෝමර පෙලයි හද මල
නමුදු දැරු විට විපිලිසර නෙක
අහිමිවීමම ප්‍රේමයකි සඳ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Prema Nikmana Song Lyrics - ප්‍රේම නික්මන ගීතයේ පද පෙළ Prema Nikmana Song Lyrics - ප්‍රේම නික්මන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 30, 2022 Rating: 5

0 comments:

Post a Comment