Sammane Song Lyrics - සම්මානේ ගීතයේ පද පෙළ

Sammane Song Lyrics - සම්මානේ ගීතයේ පද පෙළ
Song Title : Sammane (සම්මානේ)
Artist : Tharindu Ramanayake
Director : Kasun Madushanka
Music : Prageeth Perera
Lyrics : Harshana K Perera
Music Label : Desawana Music 
Edit & Colour : Mr. Pravish 
Dop : Nilanga Pathirana
Photography : Hashan Pannila
Production : Desawana Production
MUA : Sanka Madu
Cast : Piumi Hansamali, Nalaka Daluwatta, Manujaya (Tattoo Manu)
Special Thanks : Shenira & Family

Dial Now... 
For Download "Sammane" song as your RingIn Tone..
☎Dialog: 8710646762
☎Hutch: 369284062
☎Etisalat: 369284062
☎Airtel: 8880099568


රැකගත යුතු නම් ප්‍රේමේ
කැප කලයුතු තැන් ඕනේ
ඔබ නැති තැන සංසාරේ
මට මොකටද සම්මානේ

දෙනෙතේ මැවීලා පේන හීනෙ ඉන්න ඕනේ
පපුවේ කෙටීලා තියන ආදරේම ඕනේ

මා දන්නා වෙන කාවත් නෑ ඉල්ලා
සත්තයි දෙවියන් පල්ලා
ඔබ විතරයි මගෙ ජීවිතයට පායන්නා

මා දන්නා වෙන කාවත් නෑ ඉල්ලා
සත්තයි දෙවියන් පල්ලා
ඔබ විතරයි මගෙ ජීවිතයට පායන්නා

මල් මිටක් අරගන එන්න මා හමුවන්න
සුන්දරයි කාලය ගෙව්ව දෙන්නා ලගින්ම
ඇත්තමයි මතකය බෑ අමතක කරන්න
මන් ලගයි සෙනෙහස ගන්න යලි විදගන්න

මා දන්නා වෙන කාවත් නෑ ඉල්ලා
සත්තයි දෙවියන් පල්ලා
ඔබ විතරයි මගෙ ජීවිතයට පායන්නා

මා දන්නා වෙන කාවත් නෑ ඉල්ලා
සත්තයි දෙවියන් පල්ලා
ඔබ විතරයි මගෙ ජීවිතයට පායන්නා

නිල් නුවන් ලග අද ඇයි කඳුළු පිහගන්න
ජීවිතේ හැමදා නෑ රැදුනෙ සැනසිල්ල
මේ හිතේ ඇදුනෙම එක්කෙනයි මම දන්න
ඒ ඔබයි රත්තරනේ ආයෙ පායන්න

මා දන්නා වෙන කාවත් නෑ ඉල්ලා
සත්තයි දෙවියන් පල්ලා
ඔබ විතරයි මගෙ ජීවිතයට පායන්නා

මා දන්නා වෙන කාවත් නෑ ඉල්ලා
සත්තයි දෙවියන් පල්ලා
ඔබ විතරයි මගෙ ජීවිතයට පායන්නා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Sammane Song Lyrics - සම්මානේ ගීතයේ පද පෙළ Sammane Song Lyrics - සම්මානේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 05, 2022 Rating: 5

0 comments:

Post a Comment