Maya Dasa Song Lyrics - මායා දෑස ගීතයේ පද පෙළ

Maya Dasa Song Lyrics - මායා දෑස ගීතයේ පද පෙළ
Song Title : Maya Dasa (මායා දෑස)
Artist : Ranol Randika
Melody : Ranol Randika
Lyrics : Ranol Randika
Guitar : Prakash Ranasinghe
Music : Ranol Randika
Compose : Ranol Randika / Lahiru de Costa
Mixed & Mastered : Lahiru De Costa @ Lahiru Audio Vision Studio
Video Director & DOP : Shenal  
Concept : Ranol Randika
VFX : MAD EYE Creations
Artwork : Hsitha Suhansa


කවියක් ලියනවා මං කඳුලින්
ඔබ ඒ කවියේ පද වැල් අතරින් 
අපගේ මතක චායා ගොතමින්
මායා නීල දෑසින් පාරන්

කඳුළු දුන් ඔබේ සිනහවේ
මගේ ජීවිතේ ගියාවේ
වේදනාවලින් ගත වෙලා
තවත් මන් නුබේම දෑසේ 
සිරවෙලා වගේනෙ ඉන්නේ
හිමි උනේ නැතත් මට ඔයා
ඒ නීළ දෑසේ නුරා
සිහිවේ අදත් රෑ පුරා

කවියක් ලියනවා මං කඳුලින්
ඔබ ඒ කවියේ පද වැල් අතරින් 
අපගේ මතක චායා ගොතමින්
මායා නීල දෑසින් පාරන්

දුකක් දෙන්න ඇයි ද ආවේ 
කියා යන්න තාරකාවේ
වසන්තය වසන් කර දමා
මතක් වෙයිද මාව ආයේ
ගියත් අපට පුරුදු පාරේ
ඔහුගේ අතේ පැටලිලා
සමුගන්න නාවත් ඔයා
සැනසෙන්න මා නැවතුනා

කවියක් ලියනවා මං කඳුලින්
ඔබ ඒ කවියේ පද වැල් අතරින් 
අපගේ මතක චායා ගොතමින්
මායා නීල දෑසින් පාරන්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Maya Dasa Song Lyrics - මායා දෑස ගීතයේ පද පෙළ Maya Dasa Song Lyrics - මායා දෑස ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 05, 2022 Rating: 5

0 comments:

Post a Comment