Colombo Song Lyrics - කොළඹ ගීතයේ පද පෙළ

Colombo Song Lyrics - කොළඹ ගීතයේ පද පෙළ
Song Title : Colombo (කොළඹ)
Colombo : K Mac Ft. Iraj & Jay
Produced by : Iraj Weeraratne
Melody : Iraj Weeraratne
Vocals : Janani
Rap : K Mac
Mixed by : Ranga D
Mastered by : Andy ( Florida USA )
Record Label : ILL NOIZE RECORDS
Video Director : Indika Wickramaratne @ Skit Digital


පිළිගන්නෙයි! ඔබ සැම දෙන ලංකාවෙ! අගනුවරට
කොළඹ පුරවරයට!
නැහැනෙ වෙන තැනක් ලෝකෙ තවත් මේ වගෙ මට
ඉපදුන හැදුන වැඩුන නගරෙයි මම
එ ආදි කාලෙ කවුද දන්නෙ නැත්තෙ කොල්ලො දුර ඉතිහාසෙ ගමට සිදාදිය මට සුරලෝකෙ
යන හැම තැන මට ගෙදර වාගෙ

කොල්ලො අපි ඔක්කොම Rap Rap අහන්නෙ
ILL NOIZE කිවුවම බොක්කෙන් අහන්නෙ
මේක මල්ලි තවත් මල් සිංදුවක් නොවේ!
(it’s a place of Colombo baby)
කොල්ලො අපි ඔක්කොම Rap Rap අහන්නෙ
ILL NOIZE කිවුවම බොක්කෙන් අහන්නෙ
මේක මල්ලි තවත් මල් සිංදුවක් නොවේ!
(it’s a place of Colombo baby)

කොන්ක්‍රීට් වනාන්තරෙ නොනිඳන නගරෙ
ඉපදුනෙ මම මේ ගෙන්දගම් පොළවෙ
දුවනව වීදි දිගෙ මම මැරතන්කො
ළඔ cityයම උඩ උන තැනක ආයුබෝවන්!
කැරකෙමු රවුමක් අපි බම්බ පැත්තෙන්
කොල්ලුපිටි slay violent වැල්ලවත්තෙ
හොඳ හොඳ සෙල්ලම් වෙන්නෙ කොළඔ මැද්දෙ
අපෙ යාළුවො සෙට් එක මාළිගාවත්තෙ
හොඳ නැහැ යන මට නම් උනවටුනේ
නුවර එළියේ
හැම සති අන්තෙම අපි ගල්කිස්සේ
හඳ එලියේ මෙහෙ මෙහෙමයි අපි කාලෙ ගෙවන්නෙ

‘කො’යන්න ‘ල’යන්න පැත්තෙන් ‘ඹ’යන්න කියමු කියමු දැන් ලොවටම ඇහැන්න
නැහැනෙ වෙන තැනක් තවත් මේ වගේ මම ඉපදුනෙ මැරෙන්නෙත් මේ නගරේ yeah!!

කොල්ලො අපි ඔක්කොම Rap Rap අහන්නෙ
ILL NOIZE කිවුවම බොක්කෙන් අහන්නෙ
මේක මල්ලි තවත් මල් සිංදුවක් නොවේ!
(it’s a place of Colombo baby)
කොල්ලො අපි ඔක්කොම Rap Rap අහන්නෙ
ILL NOIZE කිවුවම බොක්කෙන් අහන්නෙ
මේක මල්ලි තවත් මල් සිංදුවක් නොවේ!
(it’s a place of Colombo baby)

උතුර දකුන මාරුවෙන බස්නාහිර ගහට ගහක් හමුවන මොරටුව පේන දුර
කෝව් කෝව් සද්දෙ වනාතමුල්ලේ
වඩුවිට මොදර පුන්චි බොරැල්ලේ
ගමට කැකිරි දැන් කොළඹට කිරි කොක් මරදාන ඉඳන් එන ලස්සන කෙල්ලො
කටකාර දඟකාර සල්ලාල එවුන් නෑනෙ වටේ තවත් මේ වගෙ වීරයෝ
මෙහෙ ගිනි අවි ගිනි කෙලි වැලිකඩ ඇතුලේ
වහලේ
පොලිසිය සහ පාතාලේ
සුරඟන කථා නෑනෙ අපේ ගමේ විසිහතක් එතනම මේව විහිළු නෙමේ මල්ලි!

‘කො’යන්න ‘ල’යන්න පැත්තෙන් ‘ඹ’යන්න කියමු කියමු දැන් ලොවටම ඇහැන්න
නැහැනෙ වෙන තැනක් තවත් මේ වගේ සල්ලි අතේ තිබ්බොත් දිව්‍ය ලෝකෙ වගේ yeah!!

කොල්ලො අපි ඔක්කොම Rap Rap අහන්නෙ
ILL NOIZE කිවුවම බොක්කෙන් අහන්නෙ
මේක මල්ලි තවත් මල් සිංදුවක් නොවේ!
(it’s a place of Colombo baby)
කොල්ලො අපි ඔක්කොම Rap Rap අහන්නෙ
ILL NOIZE කිවුවම බොක්කෙන් අහන්නෙ
මේක මල්ලි තවත් මල් සිංදුවක් නොවේ!
(it’s a place of Colombo baby)

It’s Suboy Iraj with the K n Jay (Here from my ILL NOIZE Family)

මේක තමයි Colombo City කියන්නෙ
මෙහෙ කොල්ලො අඬන්නෑ
මල් සිංදු අහන්නෑ!

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Colombo Song Lyrics - කොළඹ ගීතයේ පද පෙළ Colombo Song Lyrics - කොළඹ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 05, 2022 Rating: 5

0 comments:

Post a Comment