Ruwanarini Song Lyrics - රුවනාරිනී ගීතයේ පද පෙළ

Ruwanarini Song Lyrics - රුවනාරිනී ගීතයේ පද පෙළ
Song Title : Ruwanarini (රුවනාරිනී)
Artist : Kasun Kalhara
Lyrics : Asha Maduthisaru
Music : Kasun Kalhara


නයන යුග සනහා
සසරේ හුරුවට පතා ආ රුව
මිණිමෙවුල සැලුනා
යුගන්දරයක හැඟුම් යාවි

පිංකාරී සංසාරේ රුව නෑරියේ
හිත් නෑර සෙවනැල්ල වී ආදරේ
රුවනාරිනී දේහ අනුරාගයේ
ශෘංගාර මධුලෝල ලමැදේ නුරා

රත් දෙතොල් ඉහිරී
ළයේ ගුලි වී හැඟුම් තෙරපී
ලෙවන් නෙතු සැඟවී
බිදී දුනුදිය මලවි මත්වී

පිංකාරී සංසාරේ රුව නෑරියේ
හිත් නෑර සෙවනැල්ල වී ආදරේ
රුවනාරිනී දේහ අනුරාගයේ
ශෘංගාර මධුලෝල ලමැදේ නුරා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Ruwanarini Song Lyrics - රුවනාරිනී ගීතයේ පද පෙළ Ruwanarini Song Lyrics - රුවනාරිනී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 17, 2022 Rating: 5

0 comments:

Post a Comment