Rosa Patin Punchi Thol Salana Song Lyrics - රෝස පාටින් පුංචි තොල් සළනා ගීතයේ පද පෙළ

Rosa Patin Punchi Thol Salana Song Lyrics - රෝස පාටින් පුංචි තොල් සළනා ගීතයේ පද පෙළ
Song Title : Rosa Patin Punchi Thol Salana (රෝස පාටින් පුංචි තොල් සළනා)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : ආචාර්ය අජන්තා රණසිංහ
තනුව : සෝමපාල රත්නායක


රෝස පාටින් පුංචි තොල් සළනා
පුංචි ළමයෝ පුංචි රහසක් කියන්නම්
රෝස පාටින් පුංචි තොල් සළනා

අඬන අඬන වාරේ
ඔබ නෙතග කඳුළු වෑහේ
යොවුන් වියේ ඔබ මතු කවදා හෝ
අහිමි ආදරෙන් තැවෙනව දෝ
හඬා වැටෙන්නට කඳුළු ඉතිරිවේදෝ

රෝස පාටින් පුංචි තොල් සළනා
පුංචි ළමයෝ පුංචි රහසක් කියන්නම්
රෝස පාටින් පුංචි තොල් සළනා

බොළඳ ටිකිරි ළමයෝ
මේ අරුම ලොවකි පැටියෝ
යෞවන පෙම නම් දෙයක් තිබේ
එවන් ප්‍රේමයෙන් සිතැඟි දැවේ
එදින හඬන්නට කඳුළු නැතිව යාවී

රෝස පාටින් පුංචි තොල් සළනා
පුංචි ළමයෝ පුංචි රහසක් කියන්නම්
රෝස පාටින් පුංචි තොල් සළනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Rosa Patin Punchi Thol Salana Song Lyrics - රෝස පාටින් පුංචි තොල් සළනා ගීතයේ පද පෙළ Rosa Patin Punchi Thol Salana Song Lyrics - රෝස පාටින් පුංචි තොල් සළනා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 17, 2022 Rating: 5

0 comments:

Post a Comment