Podi Puthu Oba Mage Song Lyrics - පොඩි පුතු ඔබ මාගේ ගීතයේ පද පෙළ

Podi Puthu Oba Mage Song Lyrics - පොඩි පුතු ඔබ මාගේ ගීතයේ පද පෙළ
Song Title : Podi Puthu Oba Mage (පොඩි පුතු ඔබ මාගේ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි සහ ධම්මිකා වල්පොල
පද : ධර්මසිරි ගමගේ
තනුව : සරත් දසනායක
1986 දී තිරගත වූ "යළි හමුවෙන්නයි" චිත්‍රපටියේ ගීයකි


පොඩි පුතු ඔබ මාගේ
මේ ලෝකයේ
ආසිරි පතා
කිරි දරුවෙක් ලෙසේ
සුරතල් වියේ
ඉල්ලයි ආදරේ සුවේ
ආසිරි වේ ජීවිතේ
තුරුළේ මා පාවී පාවී

දරුවා මාගේ
පහනක් වේවා
අම්මාගෙ තාත්තාගෙ ආසාවයි

පවසන්න පුතුනේ
කිසිදා මගෙන්
වෙන්වීලා නොයමි කියා

පොඩි පුතු ඔබ මාගේ
මේ ලෝකයේ
ආසිරි පතා
කිරි දරුවෙක් ලෙසේ
සුරතල් වියේ
ඉල්ලයි ආදරේ සුවේ
ආසිරි වේ ජීවිතේ
තුරුළේ මා පාවී පාවී

තාත්තීගෙ මා
සුරතල් එයා
පොඩිපුතු දැන් ලොකු පුතු සේ ආලෝකේ

පවසන්න මාගේ අම්මා කොහේදෝ
අම්මාව දැකගන්න ආසයි
කිරි දරුවෙක් ලෙසේ
සුරතල් වියේ
ඉන්නම් ආදරේ සුවේ

පොඩි පුතු මා ඔබේ
මේ සාදයේ
ආසිරි පතා

ආසිරි වේ ජීවිතේ
තුරුළේ මා පාවී පාවී

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Podi Puthu Oba Mage Song Lyrics - පොඩි පුතු ඔබ මාගේ ගීතයේ පද පෙළ Podi Puthu Oba Mage Song Lyrics - පොඩි පුතු ඔබ මාගේ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 20, 2022 Rating: 5

0 comments:

Post a Comment