Obema Dasunayi Song Lyrics - ඔබේම දසුනයි ගීතයේ පද පෙළ

Obema Dasunayi Song Lyrics - ඔබේම දසුනයි ගීතයේ පද පෙළ
Song Title : Obema Dasunayi (ඔබේම දසුනයි)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : කුමාරදාස සපුතන්ත්‍රී
තනුව : එඩ්වඩ් ජයකොඩි


ආ.. ආ ආ ආ...
ආ ආ ආ ආ ..
අ ආ ආ ...

ඔබේම දසුනයි දෙනෙත සොයන්නේ
ඔබේම දෙනෙතයි සිත සසලන්නේ
ඔබේම දෑතයි නිබඳ පතන්නේ
ඔබේම වදනයි සවන රැඳෙන්නේ

ඔබේම හසරැල් සතුට වඩන්නේ
ඔබේම කඳුළැල් මහද පෙළන්නේ
ආ.. ආ ආ ආ...
ආ ආ ආ ආ ..
අ ආ ආ ...
ඔබේම හසරැල්
ඔබේම හසරැල් සතුට වඩන්නේ
ඔබේම කඳුළැල් මහද පෙළන්නේ
ඔබේම සසුමන් සිරුර දවන්නේ
ඔබේම සෙවණින් සිසිල සදන්නේ

ඔබේම ලොව මා සිහින දකින්නේ
ඔබේම සිහිනෙන් මා තනිවන්නේ
ආ.. ආ ආ ආ...
ආ ආ ආ ආ ..
අ ආ ආ ...
ඔබේම ලොව මා
ඔබේම ලොව මා සිහින දකින්නේ
ඔබේම සිහිනෙන් මා තනිවන්නේ
ඔබේම සුවඳයි සියොළඟ රැඳුණේ
ඔබේ දයාවයි මා අයදින්නේ

ඔබේම දසුනයි දෙනෙත සොයන්නේ
ඔබේම දෙනෙතයි සිත සසලන්නේ
ඔබේම දෑතයි නිබඳ පතන්නේ
ඔබේම වදනයි සවන රැඳෙන්නේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Obema Dasunayi Song Lyrics - ඔබේම දසුනයි ගීතයේ පද පෙළ Obema Dasunayi Song Lyrics - ඔබේම දසුනයි ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 24, 2022 Rating: 5

0 comments:

Post a Comment