Anna Balan Bera Hadin Udamwee Song Lyrics - අන්න බලන් බෙර හඬින් උදම්වී ගීතයේ පද පෙළ

Anna Balan Bera Hadin Udamwee Song Lyrics - අන්න බලන් බෙර හඬින් උදම්වී ගීතයේ පද පෙළ
Song Title : Anna Balan Bera Hadin Udamwee (අන්න බලන් බෙර හඬින් උදම්වී)
ගායනය : එඩ්වඩ් ජයකොඩි
පද : බණ්ඩාර ඇහැළියගොඩ
තනුව : රෝහණ වීරසිංහ


අන්න බලන් බෙර හඬින් උදම්වී
දෑත දෙපා සෙලැවෙන අන්දම්
අන්න බලන් උඩු ගුවන් තලේ හිඳ
මාලක්කම කැරකෙන අන්දම් //

අනන්ථ වූ බර හිසින් දරාගෙන
වෙස් තට්ටුව පැළඳුව සිරසේ
කුසෙන් නැඟෙන ගිණිදැලෙන් වෙලී ගොස්
රනේ රුවට නලලත දිළිසේ

අන්න බලන් බෙර හඬින් උදම්වී
දෑත දෙපා සෙලැවෙන අන්දම්
අන්න බලන් උඩු ගුවන් තලේ හිඳ
මාලක්කම කැරකෙන අන්දම්

අවුල් හැරෙන් ඉණ හැඩෙන් වැසුණු කය
රැඳෙන්නෙ නෑ කෙනෙකුගෙ දෑසේ
දවුල් හඬෙන් තාලමෙන් වැසී ගිය
කණට වෙනින් කිසිවක් නෑසේ

අන්න බලන් බෙර හඬින් උදම්වී
දෑත දෙපා සෙලැවෙන අන්දම්
අන්න බලන් උඩු ගුවන් තලේ හිඳ
මාලක්කම කැරකෙන අන්දම්

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Anna Balan Bera Hadin Udamwee Song Lyrics - අන්න බලන් බෙර හඬින් උදම්වී ගීතයේ පද පෙළ Anna Balan Bera Hadin Udamwee Song Lyrics - අන්න බලන් බෙර හඬින් උදම්වී ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 24, 2022 Rating: 5

0 comments:

Post a Comment