Thana Thana Rawumata Idagena Song Lyrics - තැන තැන රවුමට ඉඳගෙන ගීතයේ පද පෙළ

Thana Thana Rawumata Idagena Song Lyrics - තැන තැන රවුමට ඉඳගෙන ගීතයේ පද පෙළ
Song Title : Thana Thana Rawumata Idagena (තැන තැන රවුමට ඉඳගෙන)
ගායනය : එඩ්වඩ් ජයකොඩි සහ ළමා කැළ
පද : අමරසේන කංකානම්ගේ
තනුව : එඩ්වඩ් ජයකොඩි


තැන තැන රවුමට ඉඳගෙන
ඉඳහිට එබිකම් කර කර
(තැන තැන රවුමට ඉඳගෙන)
(ඉඳහිට එබිකම් කර කර)
ලේන්සු හංගන්න ළමයි එක් රොක් වෙන්නා
රවුම වටේ යන විට කවි පද කියවෙන්නා

කොපර කොපර පිපිඤ්ඤා
පස්ස බැලුවොත් දෙසඤ්ඤා
(කොපර කොපර පිපිඤ්ඤා)
(පස්ස බැලුවොත් දෙසඤ්ඤා)

පැණි මොර මල් පිපුණු රෑට
කජු පුහුලන් ඉදුණු දාට
(පැණි මොර මල් පිපුණු රෑට)
(කජු පුහුලන් ඉදුණු දාට)
පුංචි අපේ සිත් තුළ සතුටක් මතුවෙන්නා
එවන් අසිරි සිරි දුටු සිත් පිනෙන් පිරෙන්නා

කොපර කොපර පිපිඤ්ඤා
පස්ස බැලුවොත් දෙසඤ්ඤා
(කොපර කොපර පිපිඤ්ඤා)
(පස්ස බැලුවොත් දෙසඤ්ඤා)

කුන්දු පැනල නැටුවෙත් අපි
වච්චි කියල දිව්වෙත් අපි
(කුන්දු පැනල නැටුවෙත් අපි)
(වච්චි කියල දිව්වෙත් අපි)
හරිම වැඩේ අද ළමයින් ඒව නොදන්නා
වෛයිවාරණ සෙල්ලම් බඩු ගමට ඇවිල්ලා

කොපර කොපර පිපිඤ්ඤා
පස්ස බැලුවොත් දෙසඤ්ඤා
(කොපර කොපර පිපිඤ්ඤා)
(පස්ස බැලුවොත් දෙසඤ්ඤා)

තැන තැන රවුමට ඉඳගෙන
ඉඳහිට එබිකම් කර කර
(තැන තැන රවුමට ඉඳගෙන)
(ඉඳහිට එබිකම් කර කර)
ලේන්සු හංගන්න ළමයි එක් රොක් වෙන්නා
රවුම වටේ යන විට කවි පද කියවෙන්නා

කොපර කොපර පිපිඤ්ඤා
පස්ස බැලුවොත් දෙසඤ්ඤා
(කොපර කොපර පිපිඤ්ඤා)
(පස්ස බැලුවොත් දෙසඤ්ඤා) ///

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Thana Thana Rawumata Idagena Song Lyrics - තැන තැන රවුමට ඉඳගෙන ගීතයේ පද පෙළ Thana Thana Rawumata Idagena Song Lyrics - තැන තැන රවුමට ඉඳගෙන ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 24, 2022 Rating: 5

0 comments:

Post a Comment