Obata Mathaka Naa Mata Amathaka Naa Song Lyrics - ඔබට මතක නෑ මට අමතක නෑ ගීතයේ පද පෙළ

Obata Mathaka Naa Mata Amathaka Naa Song Lyrics - ඔබට මතක නෑ මට අමතක නෑ ගීතයේ පද පෙළ
Song Title : Obata Mathaka Naa Mata Amathaka Naa (ඔබට මතක නෑ මට අමතක නෑ)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : කුලරත්න ආරියවංශ
තනුව : ආචාර්ය රෝහණ වීරසිංහ


ඔබට මතක නෑ
මට අමතක නෑ
අපේ බාල විය ඒ
පිවිතුරු හැඟුමෙන් ඔබ මා ළං කළ
සමනළ සමය අපේ //

එකම පාසලේ එකම පංතියේ
හොඳම සිසුන් විලසින්
දස්කම් පෑ හැටි මතකද පෙරදා
අප ගුරු සිත් දිනමින්

ඔබට මතක නෑ
මට අමතක නෑ
අපේ බාල විය ඒ
පිවිතුරු හැඟුමෙන් ඔබ මා ළං කළ
සමනළ සමය අපේ

එකම මවකගේ දරුවන් වාගේ
බැඳුණු සමය ගෙවමින්
‍වැඩිහිටි වූ දා ලොව ඇයි බෙදුනේ
ඔබ මා වෙන් කරමින්

ඔබට මතක නෑ
මට අමතක නෑ
අපේ බාල විය ඒ
පිවිතුරු හැඟුමෙන් ඔබ මා ළං කළ
සමනළ සමය අපේ //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Obata Mathaka Naa Mata Amathaka Naa Song Lyrics - ඔබට මතක නෑ මට අමතක නෑ ගීතයේ පද පෙළ Obata Mathaka Naa Mata Amathaka Naa Song Lyrics - ඔබට මතක නෑ මට අමතක නෑ ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 31, 2022 Rating: 5

0 comments:

Post a Comment