Kawuruda Pawi Pawi Thurulu Wuna Song Lyrics - කවුරුද පාවී පාවී තුරුළු වුණා ගීතයේ පද පෙළ

Kawuruda Pawi Pawi Thurulu Wuna Song Lyrics - කවුරුද පාවී පාවී තුරුළු වුණා ගීතයේ පද පෙළ
Song Title : Kawuruda Pawi Pawi Thurulu Wuna (කවුරුද පාවී පාවී තුරුළු වුණා)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : කරුණාරත්න අබේසේකර
තනුව : සරත් ද අල්විස්


කවුරුද පාවී පාවී තුරුළු වුණා
ආදර හැඟුමින් ආරාධනා
මා සිත පිබිදී පිබිදී අවදි වුණා
සිහිනෙන් මල් පිපුණා

මා නෙතේ සැතපිලා
මා පතා නැවතිලා //
ලැගුම් සොයාලා
ඉන්න සැනහී ආරාධනා

කවුරුද පාවී පාවී තුරුළු වුණා
ආදර හැඟුමින් ආරාධනා
මා සිත පිබිදී පිබිදී අවදි වුණා
සිහිනෙන් මල් පිපුණා

ආවෙමී සැරිසරා
මා ඔබේ දිවි තුරා //
පැතුම් පතාලා
ඉන්න සැමදා ආයාචනා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇
Share on Google Plus

About Wanni Arachchige Udara Madusanka Perera

Hey, I'm Perera! I will try to give you technology reviews(mobile,gadgets,smart watch & other technology things), Automobiles, News and entertainment for built up your knowledge.
Kawuruda Pawi Pawi Thurulu Wuna Song Lyrics - කවුරුද පාවී පාවී තුරුළු වුණා ගීතයේ පද පෙළ Kawuruda Pawi Pawi Thurulu Wuna Song Lyrics - කවුරුද පාවී පාවී තුරුළු වුණා ගීතයේ පද පෙළ Reviewed by Wanni Arachchige Udara Madusanka Perera on January 31, 2022 Rating: 5

0 comments:

Post a Comment